බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මචන්ලා රටේ නීති වත්, මිනිස්සුන්ගේ වැරැද්ද වත් හොයලා වැඩක් නෑ..

    අපිට කරන්න පුලුවන් එකම දේ අපේ ආරක්ෂාව අපිම බලා ගන්න එක..

    පාරට වාහනයක් දාන මිනිහෙකුට නානාප්‍රකාර ප්‍රශ්න තියෙන්න පුලුවන් බන්..

    ගෙවල් වල ප්‍රශ්න, ලෙඩ රෝග, අරක්කු ගන්ජා ගහලා ඉන්න එක...

    පාරේ යනවා නම්, පාරේ ඉන්න මිනිහා හරි ඩ්‍රයිවර් හරි තිතටම රථවාහන නීති පිලි පදින්න ඕන කියන ගොබ්බ නිගමනේ ඉන්නේ එපා, එකෙන් වෙන්නේ එක්කෝ තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක, එහෙමත් නැත්තන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට පැටලෙන එක..

    තමන් ගැන විතරක් විශ්වාස කරලා වැඩ කරපල්ලා..

    අපිට රටේ ලෝකේ මිනිස්සු හදන්න බෑ.

    අර ගොන් මෝඩ බයික් පකයා, පොඩ්ඩක් ඉවසීමෙන් හිමීට පාර අයිනෙන් ගිහිල්ලා පාර හරහා දැම්මා නම්, මේ මොහොත වෙනකොටත් ඌ ජීවත් වෙනවා.

    තව දෙයක්, වෙලාව ආවම, දෙයියන්නාසේ ගාව හිටියත් යන්න වෙනවා.
    එහෙම අයින් කරන් ඉදලා පාරට දාන්න පුලුවන් පලලක් පාරේ නෑ කියලා පේන්නැද්ද බන්. ඔතන ඔය පාරට හරවන හැම එකාම ඔහොම කරන්න ගියොත් දැනට අවුරුද්දකට x අනතුරු ගනනක් වෙනව නම් එතකොට x2 වෙයි
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    @Naughtykolla48 - රට තමා හිටියේ හුත්තෝ. හෙල්ත් කෙයාර් බිල් එක දැක්කම රෙද්දෙ රෙවිල ආපස්සට ආව. දැන් ලංකාවට ඇවිත් කඩුගන්නාවේ එහෙම සිග්නල් ලයිට් නොදා ඩබල් ලයින් කපලා ඉස්සර කරලා පොලිසියට 5000ක් දීලා ගෙදර යනවා.
    Congratulations huththo...


    palath saba chandeta NPP eken illapan, lesatama goda yanna puluwan wei... :lol:

    Bus kalakanniya yana speed ekama balapan, pare hatiyatada mu yanne.
    Tallent eka ban...

    eka dawasak weradunata anith dawas 364ma gaanata gihin minissu tika bassanawa neda ban..

    e paththenuth poddak hithapan..

    mata thiyena ekama waahane bike ekak..
    ------ Post added on Mar 14, 2025 at 4:45 PM

    එහෙම අයින් කරන් ඉදලා පාරට දාන්න පුලුවන් පලලක් පාරේ නෑ කියලා පේන්නැද්ද බන්. ඔතන ඔය පාරට හරවන හැම එකාම ඔහොම කරන්න ගියොත් දැනට අවුරුද්දකට x අනතුරු ගනනක් වෙනව නම් එතකොට x2 වෙයි
    hari machan,

    bus ekata yanna ida denna thibunane ehenam...

    mama kiyanne api hithala karanna ona de...

    bike eka padapu ekagea mind set eka api danneth nane..

    samahara wita gedara karadarayak wage dekata mokak hari hadisiyakin giya wennath puluwan...

    prashne mage nowana thaak mage pilithura daarshanikai kiyala thama kiyanna thiyenne ithin...

    un dennage olu gedi wala thibba prashna, dewal danne un dennama thama, nosalakilla hinda aparade eka kollek iwarai...
    ------ Post added on Mar 14, 2025 at 4:50 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    Google Search AI Be Like: In this situation, the biker is wrong. He should get in the bus with his motorbike, go to his destination, and get off with his bike. This way, he saves gas money, helps the environment by using public transport for both him and his bike, and he is also safer that way than riding on a bike infront of a bus.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    බයික් කාරයත් වැරදියි නේද?

    මටත් ඔය කාලකන්නි බස් කාරයෝ පේන්න බැහැ ..ඒත් මෙතැනදී බයික් කාරයගේත් වැරැද්දක් තියෙනවා..ඌ සිග්නල් දැම්මට එක පාරටම SLOW කරේ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    Google Search AI Be Like: In this situation, the biker is wrong. He should get in the bus with his motorbike, go to his destination, and get off with his bike. This way, he saves gas money, helps the environment by using public transport for both him and his bike, and he is also safer that way than riding on a bike infront of a bus.
    Gamana noyaa gedarama inna kiyala enda tibbe
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    බයික් කාරයත් වැරදියි නේද?
    බස් කාරයා දැනගන්න ඔනෙ නියමිත දුරක් තියාගෙන දාවනය කරන්න ඉස්සරහා එකා ගොනෙක් වුනත්. එකට කියන්නෙ maintaining a safe braking distance
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    eka hari huttak ne, dan ube pitipassen wahanayak enaw nm uba e wahane nawathinakn yanaw d ona thanin harawanne nathuw :baffled:

    PITI PASSA BALANNE NETHUWA ONA THENIN HARAWANNA GIHILLA THAMAI GONO ARA KOLLA MERILA THIYENNE ...... U NIKAMATA HARI HARAWANNA KALIN KANNADIYEN PITIPASSA BELUWAN E ENA WAHANE SPEED EKA GUEST KARA GANNA PULUWAN, ETHAKOTA HARAWANAWADA NETHIDA KIYALA THEERANAYA KARANNA PULUWAN HARAWAPU EKA WAGEMA THAMAI UMBETH MOLE NE
     
    • Haha
    Reactions: nkt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,431
    113
    මැදමහනුවර
    kaden gaththath polen gaththath thota eka dala athe gahannai puluwan ethanin eha deyak naha
    8QQbbqF.jpeg
     
    • Haha
    Reactions: SLK_sri

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    බයික් රියදුරා එක සැරේම නවත්තනවා

    මිනිහා එක්කෝ අයින් කරන්න ඕනේ පිටිපස්සේ බස් එකක් එනවා කියලා දැනගෙන
    නැත්තං කලින් සිග්නල් එකක් දාන්න ඕනේ

    tho wage gon kariyo thamai hamathanama inne
     
    • Haha
    Reactions: SLK_sri