බස් රථයකට ප්‍රහාරයක්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    බස් රථයකට ප්‍රහාරයක්

    http://www.nethnews.lk/article/58449

    කොළඹ සිට කුලියාපිටිය බලා ධාවනය වූ කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා. පස්වරු 7.45ට පමණ උඩුබද්දාව කරවුල්ලදී මෙම ගල්ප්‍රහාරය එල්ලවූ බවයි එම බස් රථයේ ගමන් කළ අයෙකු පැවසුවේ.

    එල්ල කරන ලද ගල් ප්‍රහාරය බස් රථයේ පැති වීදුරුවක් කඩාගෙන බස් රථය තුලට වැටී තිබෙනවා. ප්‍රහාරයෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔහු පැවසුවේ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බවයි.

    කුලියාපිටියෙන් කොළඹ සහ තදාසන්න නගර වෙත එන කාර්යාල බස්රථ හෙතුවෙන් තම කර්මාන්තය පාඩු ලබන බව පවසමින් කුලියාපිටිය කොළඹ සුඛොපභෝගි බස්රථ හිමියන් මීට පෙර වැඩ වර්ජනයකද නිරත වුණා

    Kuliyapitiya%2Bwww.nethnews.lk%2B00001.jpg

    Kuliyapitiya%2Bwww.nethnews.lk%2B00003.jpg
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Mona huttak da yako private ponnayonta halt ekak nawaththanneth na yana ekaka yanna denneth na :angry:
     
    මෙහෙම දෙයක් තියනවා, බස් හිමියො ලොකු ගනක් වියදම් කරලා රූට් පර්මිට් ගන්නෙ. කුලියාපිටිය රූට් එකේ පර්මිට් එකක් ලක්ශ 50 ක් පනිනවා. ඊට අමතරව එකට අවුරුද්දකට ලොකු ගානක් ගෙවන්න ඔනෙ. ඉතින් අපි ඔවා ඔක්කොම ගෙවලා රූට් එකේ දුවන්න හදනකොට Staff Service කාරයො නිකන්ම සෙනග අරන් යනවා. අපි කොහොමද බස් කර්මන්තය කරන්නෙ. Staff service වල මාසෙටම ගෙවලා යන අය ඉස්සර අපේ බස් වල ගියා, දන් එ ගොල්ලො අපෙන් කැඩිල ඉන්නෙ, එකඉ අපි උන්ව නවත්තන්න හදන්නෙ. මීට කලිනුත් අපි එහෙම කලා, කතා කරලා ඉවර වෙලා AC බස් නැතිව පොඩි වෑන් විතරක් දුවන්න අවසර දුන්න, ඒත් දැන් AC බස් දමලා දුවනවා, ඒක කරන්න දෙන්න බෑ

    කොහොම වුනත් බස් එකට ගල් ගැහිල්ලට අපේ සම්බන්දයක් නෑ
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo

    yako koi neethiyatada ban ehema karanna puluwan?
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මෙහෙම දෙයක් තියනවා, බස් හිමියො ලොකු ගනක් වියදම් කරලා රූට් පර්මිට් ගන්නෙ. කුලියාපිටිය රූට් එකේ පර්මිට් එකක් ලක්ශ 50 ක් පනිනවා. ඊට අමතරව එකට අවුරුද්දකට ලොකු ගානක් ගෙවන්න ඔනෙ. ඉතින් අපි ඔවා ඔක්කොම ගෙවලා රූට් එකේ දුවන්න හදනකොට Staff Service කාරයො නිකන්ම සෙනග අරන් යනවා. අපි කොහොමද බස් කර්මන්තය කරන්නෙ. Staff service වල මාසෙටම ගෙවලා යන අය ඉස්සර අපේ බස් වල ගියා, දන් එ ගොල්ලො අපෙන් කැඩිල ඉන්නෙ, එකඉ අපි උන්ව නවත්තන්න හදන්නෙ. මීට කලිනුත් අපි එහෙම කලා, කතා කරලා ඉවර වෙලා AC බස් නැතිව පොඩි වෑන් විතරක් දුවන්න අවසර දුන්න, ඒත් දැන් AC බස් දමලා දුවනවා, ඒක කරන්න දෙන්න බෑ

    කොහොම වුනත් බස් එකට ගල් ගැහිල්ලට අපේ සම්බන්දයක් නෑ

    Api oyalage bus wala yanne kohamada..? Oyala ape office eka lagatama 8 ta kalin genawith danawada...? apitama kiyala sheet ekek wenkarala thiyanawada..? apita Q eke inne nethiwa yanna puluwanda.? Aduma tharame oyala Saturday colombo idala kuliyapitiyata yanna athiwenna bus danawada..?
    Katunayaka highway eka pahuwenakam jumping sheet walath denna denna danawa oyala.issla oyalage service eke hariyata hadaganna.
     
    අපිට පර්මිට් තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකට යන්න විතරයි, ඔයලට වෙන බස් එකක ඔෆිස් එකට යන්න පුලුවන්නෙ.
    ජම්පින් සීට් එකෙ සෙනග අරන් යන්නෙ මගීන් ගොඩක් ඉන්න නිසා, එයාලව කිව් එකේ දාලා යන්න දුකයි අපිට, අපි එයාලට කරන්නෙ උදව්වක්. අනිත් අයත් පොඩි හරි කැප කිරීමක් කරන්න ඔනෙ නේද පොදු මහජනයා වෙනුවෙන්?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කොහෙන් ගියත් ඔවගෙ යන්නෙ අපෙන් කැඩිලා ගියපු සෙනග

    මිනිස්සු staff service වල යන්නේ උන්ගේ සල්ලි දීලා මිසක් උබලගේ සල්ලි දීලා නෙවිනේ? උන්ට කැමති එකක උන් ගියාවේ. උබලට මොකෝ? බස් දුවන එක පාඩු නම් පර්මිට් එක විකුනලා උබලත් staff service දුවපල්ලා. තව ටික කාලෙකින් කියාවි කෝච්චි නිසාත් උබලට පාඩුයි කියලා. සක්කිලි වැඩ නොකර ඉදපල්ලා
     
    • Like
    Reactions: jeewan tk

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    මිනිස්සු staff service වල යන්නේ උන්ගේ සල්ලි දීලා මිසක් උබලගේ සල්ලි දීලා නෙවිනේ? උන්ට කැමති එකක උන් ගියාවේ. උබලට මොකෝ? බස් දුවන එක පාඩු නම් පර්මිට් එක විකුනලා උබලත් staff service දුවපල්ලා. තව ටික කාලෙකින් කියාවි කෝච්චි නිසාත් උබලට පාඩුයි කියලා. සක්කිලි වැඩ නොකර ඉදපල්ලා

    :yes::yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mun ta Ranil hoda wadi kalin wage ussan awith neluwanam
    amaruwa hoda wei:D:yes::D Lankawe kohe unath mehema wada wenna denna ba:D:yes::D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙන් ගියත් ඔවගෙ යන්නෙ අපෙන් කැඩිලා ගියපු සෙනග

    ekata karanna deyak nane ban...

    service eka hoda nam etanata shift wenawa minissu. ekata ubalata ba kiyanna ba. staff service walata wada tawat hoda service ekak ubala deela e minissu tika apahu kada ganilla ubalage bus walata. :yes:

    wena kramayak na. wena kramayak onath na.

    ara route permit katawe nam sadaranayak tiyenawa. ekata mokak hari karanna ona anduwen.

    bus walata gal gahana chater weda karanna giyoth nam minissuma salakai ubalata lagadima.. :lol: