බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    ඔය කෙල්ලට අරුන් දස වධ දීල..lug wrench ඵකක් බස්සල දෙපැත්තෙන්ම.ඒක නිසයි ඔය බඩවැල් ඵළියට අාව කියන්නෙ...මහ ජරා සත්තු ටිකක්...ඕකුන්වත් මරන්න කලින් ඒකම කරන්න තිබ්බෙ.ඵල්ලපු ඵක හොඳ වැඩියි.ඒකෙදි උන්ට වේදනාවක් දැනෙන්නේ නෑ ඒ කෙල්ලට වගේ..කරුමෙට ලෝකෙට ජාතක උන අමන බල්ලො.

    View attachment 82175

    Ammo maha sakkili ban.
     
    • Like
    Reactions: Rapunzel003

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමදේටම දේශපාන ගාවා ගන්න එපා බාන් . බලාගෙන ගියාම අර ඉන්දියාවේ දූෂකයෝ හතර දෙනාට වඩා උබල වගේ එවුන් මානසික ලෙඩ්ඩු. උබල මුළු සමාජයම දූෂණය කරනවා 😀😀🤣
    තොප්පිය දාගන්න නේද? :p
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    තොප්පිය දාගන්න නේද? :p
    උබ ත් එකතරා විදියක මානසික ලෙඩක් තියෙන පොරක් . ගිහිං බෙහෙත් ගනින්
    එක තමං යි මම කියලා තියෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ත් එකතරා විදියක මානසික ලෙඩක් තියෙන පොරක් . ගිහිං බෙහෙත් ගනින්
    එක තමං යි මම කියලා තියෙන්නේ
    ඒකත් හොරුන්ට චන්දෙ දෙන්න එපා කිව්වම කට්ටියක් තොප්පිය දාගත්ත වගෙ තමයි. 🤪
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,069
    9,770
    113
    එක තැනක නෑ
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.

    meka mama lokuwatama believe karana deyak ban
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,858
    113
    USA
    ඔය කෙල්ලට අරුන් දස වධ දීල..lug wrench ඵකක් බස්සල දෙපැත්තෙන්ම.ඒක නිසයි ඔය බඩවැල් ඵළියට අාව කියන්නෙ...මහ ජරා සත්තු ටිකක්...ඕකුන්වත් මරන්න කලින් ඒකම කරන්න තිබ්බෙ.ඵල්ලපු ඵක හොඳ වැඩියි.ඒකෙදි උන්ට වේදනාවක් දැනෙන්නේ නෑ ඒ කෙල්ලට වගේ..කරුමෙට ලෝකෙට ජාතක උන අමන බල්ලො.
    උන් ටිකටත් විදවලා මැරෙන්ඩ දෙන්ඩ තිබ්බේ අපරාදේ අල්ලලා මැරුවේ උබ කිව්වා වගේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉන්දියාවෙ ඉන්නෙ අමු අසහනකාරයො, බහුතරයක් ගෝත්‍රිකවාදී
    මිලෙච්ඡ හින්දු ආගමෙ දායාද තමා ඔව්වා.
    හින්දු සංස්කෘතිය උඩදාගෙන අපෙ උන් ඇදහෙව්වාට තම්බිට වඩා අන්තයි හින්දු ආගම.
    හින්දු ආගම ප්‍රධාන කරගත්ත රටවල් බලපන්. චොරම රටවල්.
    නෙපාල් සහ ඉන්දියා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.

    මේක මානවයෙක් මානවයෙක්ට දෙන දඬුවමක් නෙමෙයි නේද
    මිනිහෙක් නම් තවත් මිනිහෙක්ට දඬුවම් කරන්න තරම් නිවැරදි නෑ
    මට හිතෙන්නෙ සමාජයේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් සමාජය විසින් දෙන දඬුවමක්
    අදාල අයට ඒ අයගේ භාශාවෙන්ම උත්තර දෙන්න ඕනි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එල්ලලා මරපු උන්ව එල්ලිලා ඉන්න හැටි නිතර නිතර TV වල, පත්තර වල, internet එකේ දාන්න පුළුවන් නම් කාලෙත් එක්ක ඕක ගොඩක් අඩු වෙයි.

    අම්බෝ එල්ලිලා මැරෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි බන්..මම ඇත්ත වීඩියෝ කිහිපයක් දැක්ක...පිස්සු හැදෙනවා එක දැක්කම එල්ලිලා නම් මැරෙන්න හිතක් තියෙනවනම් ඕනේ එකෙක් ඉස්සෙල්ල ඒ වීඩියෝ ටිකක් බලන්න කියල මන් කියනවා...පුදුම දුකක් විදින්නේ...හැබැයි ඉතින් ලොකු වෙලාවක් නැහැ..මේ වගේ මරණ දණ්ඩනය දෙන ඒවායේ නම් ප්‍රොෆෙෂනල් ක්‍රම ඇති..බෙල්ලට තොන්ඩුව සෙට් වෙන තැන ඒවා ගැන එහෙම...මරණය ලේසි කරන්න...තමන්ම එල්ලිලා මැරෙනකොට ඕව මොකුත් නැහැනේ..

    කොහොම උනත් මේ වගේ අපරාද කරන උන්ට නම් එල්ලා මරණ එක හොද වැඩි...මුන්ට දස වද දීලා මරන්න ඕනේ ප්‍රසිද්දියේ ආයේ දකින එකෙක් නොකරන්න
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මට හිතෙන විදියට මේ සිද්දියට ලැබුණු ප්‍රසිද්දියත් මේ එල්ලා මැරීමට හේතුවක් වෙන්න ඇති. නැත්තන් ඉන්දියාවෙ මේවගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද
    aniwa...meka report wecha nisai anika karapu ewun kisima power ekak natrhi nisai une..oya wage seen oni tharan documentries ehema thiyenawa youtube eke..godak welawata lankawe wage ekko politician kenek nathan uge puthek mewwa karala release wenawa nathan rata paninawa
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    akshaykumar151599644340.jpg
    අක්ෂේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.
    අක්ෂේ කුමාර් එල්ල මරා දමනු ලැබුවා.
    මෝදී ඇතුළු සුපිරි බොලිවුඩ් නළු නිලියන් පවා මේ වෙනුවෙන් හඩ නගන්නට වුණා.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,648
    6,929
    113
    වදුරව
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.
    උබලගෙ අම්මට පොලිමක් දාල හුක්කන්න දුන්න නම් මොකද