බස් රථයක බෝම්බයක් පුපුරයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බස් රථයක බෝම්බයක් පුපුරයි..

    28056055_1632231923532605_5286640539149592276_n.jpg

    27973450_1632231830199281_8433286970011971575_n.jpg

    28056705_1632231816865949_1547380881268833296_n.jpg

    28166395_1632231803532617_6498169956171431588_n.jpg



    ආයෙත් බස් වල බෝම්බ පුපුරණ යුගයක්ද ?
    දියතලාව, කහගොල්ල ප්රදේශයේදී පෞද්ගලික බස්රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරයි
    - පොලිස් මාධ්ය ප්රකාශක
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බණ්ඩාරවෙල කහගොල්ලේදී මගී බස් රථයක වූ පිපිරීමට හේතුව අත් බෝම්බයක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක මහතා පවසයි.අද (21) උදෑසන දියතලාව කහගොල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.තුවාල ලැබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ද ඒ අතර වෙයි.ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බව දියතලාව මුලික රෝහලේ අධ්යක්ෂ වෛද අධිකාරී රංජීත් අමරකෝන් මහතා ප්රකාශ කළේය.

    කෙසේ වෙතත් මෙම පිපිරීම ත්රස්ත ප්රහාරයක් නොවන බව යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා අද දෙරණ කළ විමසීමකදී අවධාරණය කළේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=84638