බස් රථය සුන් බුන් ගොඩක් වීමට විනාඩි කීපයකට පෙර...☹️

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,995
    113
    Colombo
    පාටි බස් එකක් නෙද ආතල් ආතල් සුවර් ඩ්‍රවර් බිලා යන්න ඇති
    මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා. :no:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා. :no:
    Range Rover wrong side gihillada Manda
     
    • Haha
    Reactions: tilvin-silva

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    බස් ඵක නයිට් ක්ලබ් ඵකක් කරන් බස් වල නට නට යන්නේ ලංකාවේ විතරක් වෙන්න අැති නේද..
    Newප්‍රභූ trends
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඇතුලේ ලෝකේ නැති අඩුකුලේ ජරා ලයිට්, බෆල් හුට්ටවල් එල්ලගෙන යන්න පුලුවන්, බස් එකේ බ්රේක් වැඩ නෑ. බස් එකේ අයිතිකරුටයි රියදුරුටයි මරණ දඬුවම දිය යුතුයි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1000007779.jpg

    උට්ට බ්‍රේක් ෆේල් වෙනකම් අවේ කොහොමද දන්නේ නෑ පාර පෙන්නේත් නැතිව...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා. :no:
    මටත් හිතෙන්නෙ ඒවගේ සීන් එකක්, ජීප් හුකන්නා හෙඩ්ලයිට් පාරක් ගහන්න ඇති අරූව සඳ මෝල් වෙන්න. ඔතන ලයිට් නැති එකේ අරූට කොහොමත් වංගුව පෙන්නෙ නෑනේ බන්, කෙලින් කරන්න ඇති.

    ඔය වගේ තැන්වල ලයිට්/reflectors දාල හැදුවානම් හොඳයි