මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා.පාටි බස් එකක් නෙද ආතල් ආතල් සුවර් ඩ්‍රවර් බිලා යන්න ඇති

මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා.![]()
break neti wela lu. Range rover eke dash cam ekak tibba nam scene eka ati.
Range Rover wrong side gihillada Mandaමට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා.![]()
Newප්‍රභූ trendsබස් ඵක නයිට් ක්ලබ් ඵකක් කරන් බස් වල නට නට යන්නේ ලංකාවේ විතරක් වෙන්න අැති නේද..
break failed lu.Range Rover wrong side gihillada Manda

මටත් හිතෙන්නෙ ඒවගේ සීන් එකක්, ජීප් හුකන්නා හෙඩ්ලයිට් පාරක් ගහන්න ඇති අරූව සඳ මෝල් වෙන්න. ඔතන ලයිට් නැති එකේ අරූට කොහොමත් වංගුව පෙන්නෙ නෑනේ බන්, කෙලින් කරන්න ඇති.මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා.![]()