බස් වර්ජනය හා අපි ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බස් වර්ජනය හා අපි ???

    අද තමන්ගෙ වාහන වලින් වැඩට යන අය ඉන්නවනම් පාරෙ ඉන්න තව එක මිනිහෙක් හරි දාගෙන යන්න. මිනීමරු බස් කාරයන්ට පාඩමක් උගන්නන්න

    Fb share karanna ikmanata
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    අද තමන්ගෙ වාහන වලින් වැඩට යන අය ඉන්නවනම් පාරෙ ඉන්න තව එක මිනිහෙක් හරි දාගෙන යන්න. මිනීමරු බස් කාරයන්ට පාඩමක් උගන්නන්න

    Fb share karanna ikmanata

    මාත් ඊයේ දාන්ගිය බං දෙන්නෙක් ව. හැබැයි වැඩේ තියෙන්නේ. සමහරු නිකන් සැකෙන් වගේ බලන්නේ, ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වම. :frown:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මාත් ඊයේ දාන්ගිය බං දෙන්නෙක් ව. හැබැයි වැඩේ තියෙන්නේ. සමහරු නිකන් සැකෙන් වගේ බලන්නේ, ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වම. :frown:

    kellongen ahanna epa
     
    මාත් ඊයේ දාන්ගිය බං දෙන්නෙක් ව. හැබැයි වැඩේ තියෙන්නේ. සමහරු නිකන් සැකෙන් වගේ බලන්නේ, ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වම. :frown:

    :lol::lol::lol: ඕකනේ බං උදව් කරන්න බැලුවමත් කොලුකාරයෙක්ගේ තැනට වැටෙනවා..දන්නේ නැති මනුස්සයන්ට නතර කරන්න හිතෙන්නේ නැත්තේ...කොහොමද කියපන්කෝ සැප නතර කරලා ඔයාලා කොහෙටද යන්නේ කියලා ඇහුවම එකෙක් වත් උත්තර නොදී අහක බලාගන්නකොට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    kellongen ahanna epa

    එතකොට ඒගොල්ලො වැඩට යන්නෙ කොහොමද ? :baffled: :baffled:
    ලංකාවෙ පිරිමි අයට විතරද බස් ස්ට්‍රයික් දවසට වැඩට යාමේ නිදහස තියෙන්නෙ ? :baffled: :baffled:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    එතකොට ඒගොල්ලො වැඩට යන්නෙ කොහොමද ? :baffled: :baffled:
    ලංකාවෙ පිරිමි අයට විතරද බස් ස්ට්‍රයික් දවසට වැඩට යාමේ නිදහස තියෙන්නෙ ? :baffled: :baffled:

    :dull: