
Ape pathi wala nam bus strike thibbath nathath van / car thiyena aya rata eddi bus holt wala inna aya dan enne![]()
අද තමන්ගෙ වාහන වලින් වැඩට යන අය ඉන්නවනම් පාරෙ ඉන්න තව එක මිනිහෙක් හරි දාගෙන යන්න. මිනීමරු බස් කාරයන්ට පාඩමක් උගන්නන්න
Fb share karanna ikmanata

මාත් ඊයේ දාන්ගිය බං දෙන්නෙක් ව. හැබැයි වැඩේ තියෙන්නේ. සමහරු නිකන් සැකෙන් වගේ බලන්නේ, ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වම.![]()
kellon gen ahuwe ne bankellongen ahanna epa
bus halt eke nawaththala ahuwe 
kellon gen ahuwe ne banbus halt eke nawaththala ahuwe
![]()


මාත් ඊයේ දාන්ගිය බං දෙන්නෙක් ව. හැබැයි වැඩේ තියෙන්නේ. සමහරු නිකන් සැකෙන් වගේ බලන්නේ, ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වම.![]()


ඕකනේ බං උදව් කරන්න බැලුවමත් කොලුකාරයෙක්ගේ තැනට වැටෙනවා..දන්නේ නැති මනුස්සයන්ට නතර කරන්න හිතෙන්නේ නැත්තේ...කොහොමද කියපන්කෝ සැප නතර කරලා ඔයාලා කොහෙටද යන්නේ කියලා ඇහුවම එකෙක් වත් උත්තර නොදී අහක බලාගන්නකොටkellongen ahanna epa


එතකොට ඒගොල්ලො වැඩට යන්නෙ කොහොමද ?![]()
ලංකාවෙ පිරිමි අයට විතරද බස් ස්ට්රයික් දවසට වැඩට යාමේ නිදහස තියෙන්නෙ ?![]()
![]()
