බස් වල ඇයි මෙහෙම වෙන්නේ ?

amila209

Member
Mar 30, 2020
12
5
3
මචලා. අපි ගොඩක් ගමනාගමනය විදිහට පාවිචිකරන්නේ බස් හරි කොච්චිනේ.
මම මෙහෙම දෙයක් දැකලා තියනවා.
ඇපේ රටේ බස් වල හිටගෙනෙ යන ගොඩක් කාන්තවන් බස් එකේ උඩ පොල්ල අල්ලගෙන යන්ඩ කැමති නැහැ.
ගොඩක් කාන්තවන් සහ ගැහැනු ලමයින් එක අල්ලා ගන්ඩ අත උස්සන්ඩ ගොඩක් අකමැතියි. ඒ ගැන කිහිපවරක් හිතනවා

හැබැයි පිටරට මේ තත්වේ වෙනස් (India/ China/ Japan). ඒ රටවල කාන්තවන් සෙනග ඇතත්/නැතත් ඔහේ පොල්ලේ එල්ලිලා යනවා. (Never too much about it)

මේකට ඇත්තටම හේතුව මොකක්ද?

1. උස මදිකම නිසා ඇතිවන අපහසුතාව
2. වෙනත් Psychological issue

PS- හැබැයි මෙහෙම දේකුත් තියනවා. නිතරම bus/ Train වල වැඩට යන ගැහන්ය් අය එකට හුරුවෙලාද දන්නේ නැහැ ඒ අයනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව අත උස්සලා පොල්ලේ එල්ලිලා යනවා

මේ ගැන උබලගේ අදහස් මොනවද?
 

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උස මදි නිසා

    මෙහෙ ගෑනු ගොඩක් 4.8-5.2
    බස් පොල්ල, අවුලක් නැතුව අල්ලගන්න, උස 5.6ක් වගෙ වත් ඕන.

    තව ඉතින් කිහිලි වල ගද අනිත් එවුන්ට දැනෙයි කියල, හැට්ට අත් අස්සෙන් ගෙඩි පේන නිසා, මයිල් පේන නිසා වගෙ හෙතුත් ඇති
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලටත් මහ හුත්තේ ප්‍රශ්න තියෙන්නෙ බන්.. ගිහින් වීඩියෝ එකක් හදපන් "ලංකාවේ ගෑණු අත උස්සන්නේ නැත්තෙ ඇයි" කියල.. දැන් පලයන්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ඇයි අක්කෙ/ නම්ගියෙ උඩ පොල්ල අල්ලන්න ඉස්සෙන්නෙ නැත්තෙ උස මදිද, මම උස්සලා දෙන්නද කියල අහපන් උඹ. පහුවෙනිද ජීවත් වෙලාහිටියොත් මොකෝ වුනේ කියල ත්‍රෙඩ් එකක් දාපන්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එවුන් ඉස්සිලා උඩ පොල්ල අල්ලන් හිටියොත් බුරිය පේනවා. පෑන්ටිය පේනවා. කීල්ලෙ මෛල් පේනවා. වැදගත් දේ තමයි නිදහසේ ෆ්‍රී ජැකක් ගස්සවගන්න බැරි වීම.
     
    • Like
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අන්න අරෙහේ මාත් දැම්ම මේ වගේ සීන් ත්‍රෙඩ් එකක්...ඕක මයින්ඩ් සෙට් එකේ අව්ලක්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,001
    1
    61,107
    113
    Mother Earth
    ඇන්ටි කෙනෙක් බස් එකේ මැද පොල්ලේ එල්ලිලා යනවා. කකුල් දෙක බිම ගෑවෙන්නේ නෑ. එල්ලිලා යන්නේ චිම්පන්සිය වගේ. 🌚

    නෑ බන් මම හිතන්නේ කුක්කු දෙක හෙලවෙන්න ගන්නවා අත් දෙක උස්සපු ගමන්. තඩි කුක්කු තියෙන ඇන්ටිලා කොහොමත් මැද පොල්ල අල්ලන් යන්නේ නෑ.
    ------ Post added on Aug 30, 2022 at 8:28 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    අපිට තියෙන්නේ ජීවිතේ ගැටගහගෙන එදාවේල හම්බකරන්න ප්‍රශ්න.
    මුන්ට තියෙන්නේ අද දවසේ අතේ ගහල බඩු ටික යාවගන්න ඕන මනෝපාරක් දාගන්න