බස් වල වේගය සීමා කරමු

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ පාරවල යන්න වේග සීමාවක් තියෙනවා.පැයට කිලෝමීටර් 50ක්. ඉන්දියාවෙන් ගේන ලේලන්ඩ් වලට පැයට කිලෝමීටර් 50ක වේගයෙන් උපරිම යන්න පුලුවන් විදිහට වේගය දැම්මනම් හරි.ඒකත් අවෙඩි පෙයට කිලෝ මීටර් 30ක් දාන්න ඕන.ඩ්‍රැයිවර්ල වේස බල්ලො.උන්ට කිව්වට අහන්නේ නෑ.ලයිෂන් එක අලුත් කරනකොට උපරිම වේග සීමාවට ඒක අඩු කරගෙන එන්න එන්ජින් එක පැයට කිලෝමීටර් 40කට වඩා වේගයෙන් යන්න අබෙරි වෙන්න හදාගෙන එන්න කියන්න ඕන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    Athule yana untath aba saranai. Okun ticket eka denneth naha. Wadila giyoth yana ekage athe ticket eka nathi nisa no insurance. Ticket eka illana ekata pade ahala bahinna wenne. Inna inna hikena ratak.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ලංකාවේ ඉඳලා ඇතිවෙලා නේද බං ?? :ROFLMAO: :ROFLMAO:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ ඉඳලා ඇතිවෙලා නේද බං ?? :ROFLMAO: :ROFLMAO:
    ලංකාව එච්චර අවුලක් මට නෑ.මට එංගලන්තේ ඉඳලනම් ඇති වෙලා.වින්ටර් කාලේ එපා වෙනවා.මිනිස්සු ජරා මිනිස්සුන්ට රට බාර දුන්න වසර 30ක්.ඒක තමයි ලංකාවට වැදුන එකම හෙනය.අතිශයින්ම උගත් බුද්ධිමතුන් කරන්න ඕන එක බල්ලො ඇවිල්ල ඒ ජොබ් එක කරා.නැත්නම් ලංකාවේ කිසිම අවුලක් නෑ

    Athule yana untath aba saranai. Okun ticket eka denneth naha. Wadila giyoth yana ekage athe ticket eka nathi nisa no insurance. Ticket eka illana ekata pade ahala bahinna wenne. Inna inna hikena ratak.
    engine eka 40km/hour yanna bari venna hada gena apu bus valata route permit eka denna ona
    ------ Post added on Feb 26, 2021 at 3:18 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාව එච්චර අවුලක් මට නෑ.මට එංගලන්තේ ඉඳලනම් ඇති වෙලා.වින්ටර් කාලේ එපා වෙනවා.මිනිස්සු ජරා මිනිස්සුන්ට රට බාර දුන්න වසර 30ක්.ඒක තමයි ලංකාවට වැදුන එකම හෙනය.අතිශයින්ම උගත් බුද්ධිමතුන් කරන්න ඕන එක බල්ලො ඇවිල්ල ඒ ජොබ් එක කරා.නැත්නම් ලංකාවේ කිසිම අවුලක් නෑ

    engine eka 40km/hour yanna bari venna hada gena apu bus valata route permit eka denna ona
    ------ Post added on Feb 26, 2021 at 3:18 AM

    අයි බං ලංකාවේ ඉඳන් බොරු කියන්නේ? උඹට හීන මානේද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    ලංකාවේ පාරවල යන්න වේග සීමාවක් තියෙනවා.පැයට කිලෝමීටර් 50ක්. ඉන්දියාවෙන් ගේන ලේලන්ඩ් වලට පැයට කිලෝමීටර් 50ක වේගයෙන් උපරිම යන්න පුලුවන් විදිහට වේගය දැම්මනම් හරි.ඒකත් අවෙඩි පෙයට කිලෝ මීටර් 30ක් දාන්න ඕන.ඩ්‍රැයිවර්ල වේස බල්ලො.උන්ට කිව්වට අහන්නේ නෑ.ලයිෂන් එක අලුත් කරනකොට උපරිම වේග සීමාවට ඒක අඩු කරගෙන එන්න එන්ජින් එක පැයට කිලෝමීටර් 40කට වඩා වේගයෙන් යන්න අබෙරි වෙන්න හදාගෙන එන්න කියන්න .
    අඩේ තම්බි උබට වගේ ඉන්ග්ලිශ් වෙහිකල් නෑ අපිට.ඔහොම වේග සීම දැම්මොත් හින්දුස්තානී ලඩියේ එල්ලිලා අපි ගෙදර යද්දි පහුවදා වෙයි.