බස් හෙල්ප්

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් දැන් express way එකේ කඩුවෙල මාතර බස් වැඩකරනවද ?
    මාතරින් පලවෙනි බස් එක තියෙන්නේ කීයටද ?

    යාලුවෙකුට කොළඹ town hall එක ගාවට 8.30 වෙද්දී යන්න ඔනිවෙලා තියනවා කඩුවෙල කඩුවෙල මාතර බස් එකේ අවොත් කොතලවලින් බැහැල 177 ගිහින් නෙලුම් පොකුණ ළඟ බැහැල යන්න පුළුවන්නේ එහෙම නැත්නම් කඩුවෙල මාතර බස් නැත්නම් මහරගමින් හරි කොට්ටාවෙන් හරි town hall එක ගාවට එන්න පුලුවන්ද මොන බස් එකද ගන්න ඔනි කොතනද බහිනවා කියන්න ඕනි

    නැත්නම් normal බස් එකක ඇවිත් කොටුවෙන් බැස්සොත් town hall එක ගාවට එන්න ඕනි මොන බස් එකේද ?

    දන්නා අය help එකක් එකක් දෙන්න නැත්නම් bump එකක් හරි දාල යන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ තව දෙයක් මචං
    දුර පැතිවල ඉදන් මාතර හයිවේ එකට දාල කොලම්බ කොටුවට එන බස් තියෙනවා AC.
    ඔය තංගල්ල,කතරගම,හම්බන්තොට වගේ.පටන්ගන්න.
    උදේ තම තියෙන්නේ.
    එවකෙලින්ම ටවුන් හෝල් හරහා එන්නේ.
    වෙලාවල් නම් දන්නේ නැ.FB එකේ තියෙනව් දුරගමන් සේවා කාලසටහන් දාල තියෙන පේජ් එකක්..
    මගේ නෙට් ස්ලෝව් හින්ද එකපාරට හොයා ගන්න බැ පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    නැත්තන් මාතර බස් ස්ටෑන්ඩ් එකට කෝල් එකක දීල බලහන්.
    සීට් තිබ්බොත් මාතරින් ගොඩවෙන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Feedback.

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ආ තව දෙයක් මචං
    දුර පැතිවල ඉදන් මාතර හයිවේ එකට දාල කොලම්බ කොටුවට එන බස් තියෙනවා AC.
    ඔය තංගල්ල,කතරගම,හම්බන්තොට වගේ.පටන්ගන්න.
    උදේ තම තියෙන්නේ.
    එවකෙලින්ම ටවුන් හෝල් හරහා එන්නේ.
    වෙලාවල් නම් දන්නේ නැ.FB එකේ තියෙනව් දුරගමන් සේවා කාලසටහන් දාල තියෙන පේජ් එකක්..
    මගේ නෙට් ස්ලෝව් හින්ද එකපාරට හොයා ගන්න බැ පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    නැත්තන් මාතර බස් ස්ටෑන්ඩ් එකට කෝල් එකක දීල බලහන්.
    සීට් තිබ්බොත් මාතරින් ගොඩවෙන්න පුළුවන් වෙයි

    https://www.facebook.com/longdistancebuses/

    1917383_1004481976296864_6337430422619242396_n.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    138 maharagama,kottawa,homagama, mattegoda, athurugiriya, rukmalgama, 122-awissawella, ,125-ingiriya, padukka oya ona bus ekaka puluwan machan maharagamin... same from pettah and you can get 170-athurugiriya, 190- meegoda too

    ආ තව දෙයක් මචං
    දුර පැතිවල ඉදන් මාතර හයිවේ එකට දාල කොලම්බ කොටුවට එන බස් තියෙනවා AC.
    ඔය තංගල්ල,කතරගම,හම්බන්තොට වගේ.පටන්ගන්න.
    උදේ තම තියෙන්නේ.
    එවකෙලින්ම ටවුන් හෝල් හරහා එන්නේ.
    වෙලාවල් නම් දන්නේ නැ.FB එකේ තියෙනව් දුරගමන් සේවා කාලසටහන් දාල තියෙන පේජ් එකක්..
    මගේ නෙට් ස්ලෝව් හින්ද එකපාරට හොයා ගන්න බැ පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    නැත්තන් මාතර බස් ස්ටෑන්ඩ් එකට කෝල් එකක දීල බලහන්.
    සීට් තිබ්බොත් මාතරින් ගොඩවෙන්න පුළුවන් වෙයි

    හෑ මේ තියෙන්නේ.....එලම තමා.ඕක ගැන තම කිව්වේ:D:D
    ඕක උදේ 8-8.15 වෙනකොට ටෝව්න් hall.
    FB එකේ ඔයවගේ වැඩකට ඇති දේවල් යන එක නම් හරියට වටිනවා:yes::yes:

    E para ada ude 6ta mathara stand eken colombo walata expressway bus ekak thibila
    eke gihin thiyenne nathnam mama danna widihata mama kyuwe kaduwelata gihin ethanin 177 nagala yanna kyala but ubala kyuwa nisa wade shape kelinma ethanata gihin

    Thanks machan!

    rep+