බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සැපේ ඉන්න චන්දෙ දීල ලොරි බස් වල යන්න වෙන්නේ.අවුරුදු ගානකින් බස් එකක ගියේ නෑ.ගෙනවහම ගිහිල්ල බලන්න ඕන සැපද කියල.:ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    maharagama dipowe double decker ekk thibba kalaykk dn na ..
    aynn karala mama hithnnee

    harai asaii aye yannna thibba nm
    ඉස්සර පට්ට පරණ එකක් දිව්වා ගාලුපාරේ. හරි ආසයි ඒකේ යන්න. ජීවිතේටම එකපාරයි යන්න හම්බුනේ ඒකත් ෆුට්බෝඩ් එකේ😔
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඉස්සර පට්ට පරණ එකක් දිව්වා ගාලුපාරේ. හරි ආසයි ඒකේ යන්න. ජීවිතේටම එකපාරයි යන්න හම්බුනේ ඒකත් ෆුට්බෝඩ් එකේ😔
    scle parade eke wthrai gihin thynne mma... eke uda thattuwa open ekk... private owned bus ekk
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහක ගුපියො ලගමය බස් එකක් ගෙනාවත් මැරෙන්ඩ දගලනව, නොදකින් පොන්න හැත්ත..