ne mata dakune ekekwa mathak una..අඩෝ ඒ මොකෝ උබ දකුනේ උන්ට කැමති නැද්ද?![]()
මචං උබට ජොබ් එනවනම් මට සැට් කරල දියන්කෝ. මට සාදාරන පංගුවක් දියන්. මම ලෝගෝ, static ad banner, animated ad banner හදන්න පුලුවන්.![]()
පස්සේ මම අතඇරල දැම්ම. ඒකටත් ලක් එක ඕන බන්. බලපන් අර නිග්ල මෙලෝ රහක් නැති ලෝගෝ හදන්නේ ඩොලර් සිය ගනන්වලට. ඒ ඌගේ ලැබීම බන්. 
ne mata dakune ekekwa mathak una..

Fiverr ekata gihin register wela wadeya patan ganin. thread ekak open karapan danne nathnam. nigga wage pissekta puluwannam e-money hoyanna ubata bari ay
පස්සේ මම අතඇරල දැම්ම. ඒකටත් ලක් එක ඕන බන්. බලපන් අර නිග්ල මෙලෝ රහක් නැති ලෝගෝ හදන්නේ ඩොලර් සිය ගනන්වලට. ඒ ඌගේ ලැබීම බන්.
[/QUOTE]ඔය වාගෙ දෙයක් කරන්න යනවා නම් මුලින්ම පස්සෙ සිද්ධවෙන සිද්ධි දාමය ගැන හිතපන්.
නෑදෑයෝ උඩ පැන පැන අපහාස කරයි.
යාලුවෙ වාගෙ හම්බ උනාම බන් උන් කියෝනවා පස්සෙ
උබට තියෙන අන්තිම ඔප්ෂන් එකද කියන දේ ඕක.
අන්න ඒ දේ හිතලා බලපන් හොඳට.
වෙන කරන්නම දෙයක් නැතුවද ?
අපහාස කරනවා නෙවෙයි. මෙහෙ නම් ගොඩක් ජන්කියොන්ට තමා පොත් සැට් එකක් දීලා විකුණවන්නේ.

අවුලක් නෑ බන් ඔය ලැජ්ජාව පොඩ්ඩකට බිමින් තියල. මම කරනව. මට ඕන සල්ලි බන්. රෙද්ද මට ඕන කිසිදෙයක් ගන්න බෑ ඕන වෙලාවට. 


ne mata dakune ekekwa mathak una..

army එකට යමන්. O/L ලුත් පාස් නම් වැඩිය කට්ටක් කන්න වෙන්නැහැ. හැබැයි පුතෝ ඉස්සල්ල නම් කට්ට කන්න වෙනවා. 27ක් විතර ගන්න පුළුවන් මුල් ටිකේ.


මම හැදුව බන් ගිග්ස් කෝ එකෙක්වත් වැඩ දෙන්නේ නෑනේපස්සේ මම අතඇරල දැම්ම. ඒකටත් ලක් එක ඕන බන්. බලපන් අර නිග්ල මෙලෝ රහක් නැති ලෝගෝ හදන්නේ ඩොලර් සිය ගනන්වලට. ඒ ඌගේ ලැබීම බන්.
![]()
ඉතිං පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කරහන්කෝ. ඇයි පොත් විකුනන්නම හදන්නෙ. අමාරු වැඩක්නෙ යකෝ ඕකජොබකට ගියොත් මචං සල්ලි නම් හම්බ වෙනව තමයි. ඒත් මම ඒ පැත්තට හිර වෙනවා. මට ඕන වෙන පැත්කින් යන්න. මට ඉගෙන ගන්න බැරු උනා බන් a/l කෙල උනා. ඒත් මම දැන් ගෙදර ඉඳන් පිලිවෙලට ආපහු පාඩම් කරනව. a/l කරන්න. එත් මොන අවුරුද්දේ ලියන් පුලුවන් වෙයිද දන්නේ නෑ. අවුල තියෙන්නේ බන්. මට සල්ලි ඉල්ලන්න බැරි එක. ඒනිසා මට සල්ලි ටිකක හොයාගන්න මම මේක කරන්නේ![]()

මල්ලි O/L පාස් නම් ඔයිට වඩා හොද ජොබ් තියනවා. සේල්ස් රෙප් , නැත්තං කාගිල්ස් කීල්ස් ෆුඩ් සිටි , පල ඔය ඔක්කොම බැරිනම් සිකුරිටි වගෙ එකකට පල. ඔය බස් වල පොත් විකුනන සීන් එක අමුතුම කතන්දරයක්. ගොඩක් වෙලාවට ඔය විකුනන්නෙ ප්රින්ටින් වලදි අවුල් ගියපු පොත්.


ඉතිං පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කරහන්කෝ. ඇයි පොත් විකුනන්නම හදන්නෙ. අමාරු වැඩක්නෙ යකෝ ඕක![]()


Ado uba poth prakashakayek neda...


මම ජොබකට ගියොත් උබරිම 10-15ක් දෙයි මට ලක්ෂ දහයක් හොයන්න අවුරුදු 6ක් වතර කට්ට කන්න වෙනව. එතකොට මම නාකි වෙලා 
මේක ලාබයි මචං බඩු විකුනොනොත්. මගේ ටාගට් එක මචං පොත් 1500ක් විකුනන එක. මට එතකොට ලක්ෂ දහයක් විතර හොයාගන්න පුුලුවන්.![]()

මචන් මට ඒ පොත මොකක්ද කියලා පොඩ්ඩක් කියනවද . මමත් රස්සාවෙන් අයින් වෙලා උබ එක්ක සෙට් වෙන්න. බස් වල විකුනන පොත් උපරිම යන්නෙ 200. රුපියල් 20 ඉදලා උබ පොත් 1500 විකුනපුවම ලක්ශ 10ක් එන්න නම් එක පොතක ලාබෙ 600 පනින්න ඕන . මල්ලි උබ ආයෙ O/L ලියනවා කිව්වා නේද අනිවාරියෙන් උබ මේ පාරත් ගනන් නම් ඇන ගන්නවා.
මල්ලි ජොබ් කරනකොට හිතන්න පැති ගොඩක් තියනවා. උබට ටාගට් එකක් තියනවා නම් ඉස්සරවෙලාම ප්ලෑනක් ඇදගනින්. උබට පාඩම් කරන්න ඕන නම් ක්ලාස් යන්න ඕන නම් . හොයාගනින් සිකුරිටි ජොබක් ඔය දෙක තුනම ගානට ඇදගත්ත හැකි. එහෙමත් නැත්තං උබ යන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එකට අදාලව ටෙම්පරි හරි වැඩ කරන්න ට්රයි කරපන්. උබ බස් වල රස්සාවට බැස්සොත් උබට එක පැත්තකින් සල්ලි ලැබෙනකොට තව නැතිවෙන දේවල් ගොඩක් තියනවා. ඔයිට වඩා හොදයි කොල්ලෝ මේසන් කෙනෙක්ට අත් උදව් දීපන් මම නම් කියන්නෙ. මාසෙට 20කට එහා සෙට් වෙයි




මට A/L තමයි කෙල උනේ බන්.
පොත් 1500ක් විකුනුනොත්. මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන් 

ඒ සල්ලි වලින් මට ටිකක් වැඩේ අප් කරල ගත්ත හැකි ඇඩ්ස් දාල එහෙම. 
Machan uba lankawe dakune innawa kiyalada kiuwe...මේකනේ බන් අවුල. මම අත්වැඩ දෙන්න හිටපු ගමන් යනව බන්. ඒත් 1000යි බන් දවසට හැම දාම සෙට් වෙන්නෙත් නෑ. සමහර තැන්වල තට්ටු ගහනන් කොන්ක්රීට්, බදාම අදින්න ඕන. සමහර තැන්වල බාස්ල 3කට විතර මම විතරයි අත්වැඩට. එපා වෙන කට්ට බන්. කකුල් සුදුපාටයි සතියක් විතරය යනකන්.
මාසෙට 30ක් සෙට් වෙන්න හැම දාම වැඩ සෙට් වෙන්න එපැයිබන්.![]()
මම o/l හොඳට පාස් බන් මට science වලට ගෙඩිපිටින් A එකකුත් තියෙනව. තව A කීපයකුත් තියෙනවමට A/L තමයි කෙල උනේ බන්.
ගාන හරි බන් මට පොත් 1500ක් විකුනගත්තොත් ඇති. ඒත් 1500ක් කියන්නේ පට්ට ලොකු ටාගට් එකක්. ලක් එක තිබුනොත් තමයි ඉතින්පොත් 1500ක් විකුනුනොත්. මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන්
ඒ සල්ලි වලින් මට ටිකක් වැඩේ අප් කරල ගත්ත හැකි ඇඩ්ස් දාල එහෙම.
![]()

Machan uba lankawe dakune innawa kiyalada kiuwe...![]()



