"අපි නම් හිගන්නෝ නෙමෙයි අපි හැමදාමත් දිනුම්....... මේ බස් වල යන්නේ නම් හැමදාම පරාද හිගන්නෝ....." ඕක බස් වල පිටිපස්සේ ලියන්න ඕනේ වදනක් ...




bada mamige golayo tikath mamata e widihe gemak deida danna ! Unge hora alla ganna kramayak bus ayithi karayanta nadda ?
මේ සතියේ CCTV හයි කරන්නයි යන්නේ..... 
176 කරගම්පිටිය -හෙට්ටියාවත්ත bus ekakata dawasakata 9000k hoyanna puluwan da ban?
(owner ta 5000+kondosthara ta minimum 3000+ driver ta 100k dunna kiyamuko)
i dont think so







ජමාල්;18714028 said:උබ 176 බස් එකේ ගිහින් තියෙනවද මචන්...
එහෙනම් උබ ඔහොම කියන්නේ නෑ.. දවසට turn 3යි යන්නේ කියල හිතපන්.. (යන්නයි එන්නයි = එක turn 1යි) එක පැත්තකට යද්දී 2000ක් හොයන්න බැරිද..?? 20 කෑලි 100 යි..
එක turn එහෙකින් එතකොට 4000 යන්නයි එන්නයි..... (4000x 3 = 12000)..
උබ හිතනවද උන් turn 3යි යන්නේ කියල..![]()
වෙල් සෙඩ්. උදේට ආමර්වීදියේ ලෝඩ් එක. ස්කූල් ටයිම්. නුගේගොඩ ක්ලාස් සෙට් එක. ඇඬෙනවා ලොවෙත්...
බස් කරන්න විදියක් තියෙනවා බං ගොං ලබ්බොන්ට බස් හම්බුනාම උන් ඒවා කරන්න දන්නේ නෑ. ඉතින් කොන්දයි ඩ්රයිවරුයි වමට ගහනවා. මං පලවෙනි බස් එක ගනිද්දී මගේ අතේ තිබ්බේ 25යි දැන් බස් දෙකක් තියෙනවා. මොලෙන් ගේම ගහන්න ඕනේ බං. මං පලවෙනි බස් එකට ගෝලෙයෙකුයි ඩ්රැවෙකුයි ගත්තේ වෙන බස් එකක වැඩ කරන දෙන්නෙක්ව. උන්ට වෙන තැන් වලට වැඩිය වැඩි පඩියකුත් දෙනවා. ඊට අමතරව target cover කරපුවම commission එකත් දෙනවා. හැබැයි ගත්තේ කියලමයි හොරකම් කරලා අහුවුනොත් කණට ගහලා එලවන්නේ කියලා. උන් දෙන්න හින්ද තමයි මට දෙවෙනි බස් එකත් ගන්න පුලුවන් උනේ. තව හොද route එකක් සෙට් වුනොත් තව එකක් ගන්නවා. තව දේවල් තියෙනවා බං උන් හෙන අන්ඩපාලයෝ. බස් දෙකම දුවන්නේ දුර ගමන් ඊට වඩා කියන්නේ නෑ මාට්ටු වෙනවා. මේ කියපු ටිකත් ඇති හොදටම මාට්ටු වෙන්න මොකද දුර දුවන බස් වල අයිතිකාරයොන්ගෙන් පොඩිම එකා මං. මං මේ fake එකෙන් අහලා තියෙන ඒවයේ හැටියට ඉන්න හම්බ වෙන්නේ නෑ ඊට පස්සේ. බස් කරන එවුන් දන්නවා ඒක හින්දා






pala ynna boru kynne nathuwa