බස්_සිංදු_ඉවරයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බස්_සිංදු_ඉවරයි

    මින් පසු මගී බස්රථ වල දාන සිංදු තිරණය කරන්නේ රජය

    image_1531367616-b20f7d6a8c.jpg

    මින් ඉදිරියට බස් රථ තුළ ප්‍රචාරය කල හැකි වනුයේ ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය හිමිවන විඩියෝ පට සහ ගීත පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. දිගින් දිගටම මගීන් ගෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
    එසේම බස් රථ රියදුරන් වෙනුවෙන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. රථවාහන වැරදි ආදී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා සඳහන් කළේය.
    මීට අමතරව බහුලව වැරදි සිදුකරන රියදුරන් හඳුනාගනිමින් ඔවුන්ට ගමනාගමන කොමිසමෙන් ලබාදෙන බලපත්‍රය නැවත අලුත් නොකිරීමට ද එහිදී පියවර ගන්නා බව සභාපතිවරයා පවසා සිටියේය.

    Source: Gossiplankanews
     
    • Like
    Reactions: Jim_Moriarty

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් ඒක නම් කලොත්.. කරනකන් ශුවර් නෑ. පට්ට...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.
     
    • Like
    Reactions: sanjeewa2010

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,048
    3,886
    113
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.
    මෙන්න බස් සිංදු රසිකයෙක්. :rofl::rofl::rofl:

    ඊට හොඳ නැද්ද මිනිස්සුන්ට පාඩුවේ යන්න දීල බස් වල ඕව අහන්න ඕන අය හෙඩ්සෙට් එකක් ගෙනියන එක?
     
    • Haha
    Reactions: anuradhau

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.

    Handfree dagena giyata wadak weyida?:rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.

    Menna bus ponnayekuth awilla
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අනික volume එක අඩු කරවන්න ඕන.
    කන්දෙක අස්සේ ඩිග් ඩිග් ගගා base වදිනකොට වමනෙට එනවා...