බස්_සිංදු_ඉවරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තහනම්ම නොකළත් සීමා පණවන්න ඕනේ අනිවාර්යෙන්ම.. :yes: නිදිමත, මහන්සිය වගේ දේවල් නිසා සින්දුවක් අහගෙන බස් එකක් වගේ ලොකු වාහනයක් එලවන එකට මගීන් විරුද්ධ වෙන්නේ නෑ.. ඒත් අනවශ්‍ය විදිහට සද්දේ දාගෙන යන එකට මිනිස්සු කැමති නෑ..
    දුර ගමන් යන ඩ්‍රයිවර්ලාගේ පැත්තෙනුත් සාධාරණව හිතන්න ඕනේ තමයි. එහෙනම් ඒ අයගේ සීට් එක අවට ඕන තරම් සද්දේ දාගෙන යන්න පුලුවන්නේ. සමහර බස් වල ඒ වැඩේ කරනවා.. සී.ටී.බී බස් කීපයක්ම මම ඒ වගේ දැකලා තියෙනවා..:yes:
    ඩ්‍රයිවර්ට සින්දු අහන්න ඕනේ උනාම එන්ජින් එකේ සද්දෙත් එක්ක කොහොමත් අම්බානක වොලිම් එක වැඩි කරන්නම වෙනවා.. සබ් වූෆර් එක උඩ සීට් එකේ ඉන්න එකා ඉවරයි ඉතින්.. ඒ සින්දු වලට, ඒ තාල වලට ගැලපෙන එකෙක්නම් අවුලක් නෑ.. ඒත් රසාඥ්ඥතාව වෙනස් මනුස්සයෙක් ඒ වගේ තැනකට සෙට් උනොතින් එහෙම මිනිහට අඹ සරණයි..
    ඒකට තියෙන විසඳුම ඉතින් ඩ්‍රයිවර් ඉන්න කිට්ටුව බෆල් සෙට් එකක් හයි කර ගන්න එක.. අනික මිනිස්සු මහ රෑ එළි වෙනකන් ලයිව් ෂෝ බල බල යන්නේ නෑ.. ඩ්‍රයිවර්ටත් ඕක බල බල එලවන්න බෑනේ.. ඒ නිසා ටී.වී එකත් නිකන් මගීන් බහුතරයකට වදයක් වෙන මොඩිෆිකේෂන් එකක් විතරයි.:rolleyes:

    අලුත් පරම්පාරවේ අයට හෑන්ඩ්ස්ෆ්‍රී දෙක ගහගෙන මනෝ පාරක් ගහගෙන පැත්තක් අල්ලගෙන ගමන් යන්න පුලුවන් උනාට වයසයක අයට එහෙම ඒකත් එක කරදරයක් විතරයි. අනික හෑන්ඩ්ස්ෆ්‍රී එකත් ගහගෙන, ෆෝන් එකේ වොලීම් එකත් නැට්ටටම වැඩි කරලත් බස් එකේ සින්දු ඇහෙන වෙලාවල් මටත් සෙට් වෙලා තියෙනවා..:angry: අන්න ඒ වගේ කාලගෝට්ටිනම් ඇත්තටම මිනිස්සුන්ට වදයක්.. ඒ නිසා අනිවාර්යෙන්ම සීමාවක් අවශ්‍යයි.. තහනම්ම කරන එකනම් මානුෂීය නෑ ඉතින් ඩ්‍රයිවර්ලගේ පැත්තෙනුත් හිතන්න ඕනේ නිසා.. මොකද අපේ ඩ්‍රයිවර්ල එලවන බස් වලට රැජිණවල් කිව්වට ඒවා සැපපහසු වාහන නෙමෙයිනේ..:rofl: එන්ජින් එකේ රස්නෙයි, වටේටම යකඩ තහඩු වලින් වට වෙච්ච කිසිම සුවපහසුවක් නැති තැනකනේ ප්ලාස්ටික් මලුයි, තිර රෙදියි එක්ක එල්.ඊ.ඩී ලයිට් හයි කරගෙන එලවන්නේ..:P

    අනිත් රටවල් වලනම් දුර දුවන ඩ්‍රයිවර් තමයි හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගහගෙන ඒ අයට ඕන සින්දු හරි කවි බන හරි තනියම අහගෙන යන්නේ.. සින්දුවක් තියා කිසිම දෙයක් දාන්න බෑ මිනිස්සුන්ට කරදර වෙනවා කියලා..:yes: අපි තාම එච්චරටම දියුණු නැති නිසා අඩුම ගානේ ඕවට මොකක් හරි නියාමනයක් ඇති වෙන්න ඕනේ පොඩියට හරි..:yes:

    අනේ පව්නේ..දුර දුවන බස් ඩ්‍රයිවර් ලා ෂොට් ඵක්ක දාගෙන ගංජ කූරක් උරලා කණ පැලෙන්න සිංදුවකුත් දාගෙන ගියාට කමක් නෑ ඵහෙනම්.සිංහලුනේ...සිරි ලංකාවනේ..:lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ පව්නේ..දුර දුවන බස් ඩ්‍රයිවර් ලා ෂොට් ඵක්ක දාගෙන ගංජ කූරක් උරලා කණ පැලෙන්න සිංදුවකුත් දාගෙන ගියාට කමක් නෑ ඵහෙනම්.සිංහලුනේ...සිරි ලංකාවනේ..:lol:

    කියලා තියෙන දේ නෙමෙයිනේ තේරුම් ගන්නේ..:oo:
    දෙකක් දාගෙන මලක නැගලා යන කතාවක් ගැන කොහෙවත් කියලා නෑනේ. ඒවා අනුමත කරන්න බෑ තමයි..:yes: හැබැයි මේක වෙනම මාතෘකාවක්නේ.. මේ කතාවට අනුව දෙපැත්තක් තියෙනවා.. අසාධාරණ වෙන්න හොඳ නෑ.. :no:

    මමත් මගියෙක් විදිහට රෑ බස් වල එක දිගට පැය 9 - 10 දුක් විඳගෙන බස් වල ගිහින් තියෙනවා කසි කබල් සින්දු අහගෙන මෙලෝ රහක් නැතුව.. :baffled:
    ඒ වගේම පැය 9ක් 10ක් එක දිගට ඩ්‍රයිව් කරන උන්ගේ අමාරුවත් හොඳට දන්නවා..:oo: සින්දුවක් අහන්නේ ස්ට්‍රෙස් එක අඩු වෙලා මයින්ඩ් එක රිලැක්ස් වෙන්න.. ඒත් ගොඩක් ඩ්‍රයිවර්ලට තියෙන්නේ වෙනමම රසාස්වාදයක්. ඒක හැමෝටම දිරවන්නේ නෑ.. ඒ නිසා ඒ අය ඒක විඳින්න ඕනේ අනිත් අයට කරදරයක් නොවෙන්න.. බස්වල වටේටම එල්ලල තියෙන බෆල් වලින් ඩ්‍රයිවර්ට ඕනේ සින්දු බලෙන් අස්සන්න දෙන එකයි වෙනස් වෙන්න ඕනේ.. ඒකට තමයි පාලනයක්, හරි හමන් නියාමනයක් තියෙන්න ඕනෙ කිව්වේ.. ඒ ගැන තමයි උඩ කියලා තියෙන්නේ..
    බලන් ගියාම බස්වල වැඩ කරන් උන්ට තේරුම් කරන එක ලේසියි මේකේ උන්ට තේරුම් කරනවට වැඩිය..:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659

    Oya kiyana kata galaka ulaganin. Ubatath dan bus driver kenek kiyai. Mun kawada wath uba kiyanade therum ganne na. Munuth hithanne thaman gana witharai. Bus driverlath ehemane. Un hithanneth thaman gana witharai