බහරේන රජ කුමරා ජැකලයින් හැරයයි

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
බහරේන රජ කුමරා ජැකලයින් හැරයයි

Jacqueline.gif

ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙසින් මතුව පසුව බොලිවුඩය ජයගත් ජැකලයින් ෆර්නැන්ඩස් හා බහරේන රජ කුමරෙකු වන ෂෙයික් හසන් බින් රෂීඩ් අල් කලීෆා අතර වසර දෙකක් පමණ තිබී ඇති ආදර සම්බන්ධතාවය බිඳ වැටී තිබෙන බව වාර්තා වේ.

“ටයිම්ස් ඔෆ් ඉන්ඩියා“ මේ බව වාර්තා කරන අතර මෙම සම්බන්ධය මීට සති කිහිපයකට පෙර බිඳ වැටුණු බවත් ජැකීට එල්ලවන කටකතා හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාම නිසා දෙදෙනා වෙන්වූ බවත් සඳහන්ය.

බහරේන රජකුමරා වෙනුවෙන් ජැකී මුලින් වැඩි කාලයක් කැප කළත් පසුව සිනමාව වෙනුවෙන් ඇය වැඩිපුර නැඹුරුවීම හේතුවෙන් මෙම සම්බන්ධතාවය දෙදරා ගියබව ඇතමුන් පවසන බවද මෙම මාධ්‍ය වාර්තාව කියයි.
 
Mozilla

Well-known member
  • මන් දැක්ක කලින් මේකේ ත්ර්ඩ් එකක් දාලා තිබුනා මුන් දෙන්න යාළු වෙලා කියලා.මන් හිතන්නේ අපේ උන හුල්ලපු හිල්ලිලට තමා මේක වෙලා තියෙන්නේ :lol::lol:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මන් දැක්ක කලින් මේකේ ත්ර්ඩ් එකක් දාලා තිබුනා මුන් දෙන්න යාළු වෙලා කියලා.මන් හිතන්නේ අපේ උන හුල්ලපු හිල්ලිලට තමා මේක වෙලා තියෙන්නේ :lol::lol:

    :)
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මන් දැක්ක කලින් මේකේ ත්ර්ඩ් එකක් දාලා තිබුනා මුන් දෙන්න යාළු වෙලා කියලා.මන් හිතන්නේ අපේ උන හුල්ලපු හිල්ලිලට තමා මේක වෙලා තියෙන්නේ :lol::lol:

    :lol::lol::lol: eka thmai ban :lol::lol::lol::lol:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මන් දැක්ක කලින් මේකේ ත්ර්ඩ් එකක් දාලා තිබුනා මුන් දෙන්න යාළු වෙලා කියලා.මන් හිතන්නේ අපේ උන හුල්ලපු හිල්ලිලට තමා මේක වෙලා තියෙන්නේ :lol::lol:

    :lol::lol:
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මන් දැක්ක කලින් මේකේ ත්ර්ඩ් එකක් දාලා තිබුනා මුන් දෙන්න යාළු වෙලා කියලා.මන් හිතන්නේ අපේ උන හුල්ලපු හිල්ලිලට තමා මේක වෙලා තියෙන්නේ :lol::lol:

    :oo::oo::rofl::rofl::oo::oo: