මෙන්න මචං බැටරි නම් බැටරි!
ඔයාලත් ටෙස්ට් කරල බලන්න.
.

ඔයාලත් ටෙස්ට් කරල බලන්න.
.

Last edited:

ඒවා sure නෑ මහත්තයෝරනිල් බැටරිය ගලවලා දාවී

ඕකෙත් බහින හැටි බලාගන්න පුළුවන් බලයට ආපු දවසකට
ඔරලෝසුවට දන්නේ නැති තාක් කල් ඔවා සුපිරි බැටරි තමා මල්ලි

71 , 89 තැටි උබල අහලා නැද්ද හැවු සැඩ්හැමදාම එකම තැටිය අහලා එපා වෙන්නේ නැද්ද?
වෙනසකටත් එක්ක පොඩ්ඩක් දාලා බලමු බ්‍රෝ.
ආස හිතෙයි!![]()
71 , 89 තැටි උබල අහලා නැද්ද හැවු සැඩ්![]()

No idea , ඉපදිලාවත් නෑ, bt ඕක වෙලා දැන් අවු.35කටත් වඩා වැඩියි.
ඔය කාලේ අතරේ ආණ්ඩු කියක් නම් ආවද ? No success!
අමතක කරලමු පැරණි කතා
එක් වෙමු ජාතික දියුණ පතා...//
පාස්කු බෝම්බෙ ගහල බලයට ඇවිත් අවුරැදු දෙකෙන් ගෙදර යන්න උනා වගේද?අවුරුදු ගාන වැඩි උනා කියලා කරපු අපරාධ හේදිලා යන්නේ නැහැ![]()
පාස්කු බෝම්බය ගැහුවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේපාස්කු බෝම්බෙ ගහල බලයට ඇවිත් අවුරැදු දෙකෙන් ගෙදර යන්න උනා වගේද?
බලමු අවුරුදු 40කට කලින් හිටපු උන් කරපු දේවල් මුන්ට පල දෙයිද කියල.
Gota saharanta padith gewwa kiwwa nedaපාස්කු බෝම්බය ගැහුවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ
පාස්කු බෝම්බය ගහපු ඉල්හාම් සහ ඉන්සෆ් කියන්නේ JVP එකේ Funds Supplier ඉබ්රාහිම් මොහමඩ් ගේ පුතාලා දෙන්නා
දැන් තීරෙනව නේද පාස්කු බොම්බේ ගැහුවේ JVP එකේ ඉබ්රාහිම් නානා කියලා
පාස්කු බොම්බේ වැඩිම සැකය යන්නේ JVP එකට ම තමා


Naki uncle kenekda ban uba 88 89 gaga inne thaama71 , 89 තැටි උබල අහලා නැද්ද හැවු සැඩ්![]()
Ita passe mahinda kee denek maruwada. Karunata amathi kamakuth dunna neda. Nadu keeyaknam illa as kerewwada. 

ගෝඨාභය සහරාන් ට පඩි ගෙවපු පකක් නැහැ සහරන් ඉස්සර LTTE එකට විරුද්ධව හමුදාවට ඔත්තු දීපු එකෙක්.Gota saharanta padith gewwa kiwwa neda
Ethakota wadima sakaya JVP wenne kohomada. Bomba gahala balayata apu eka thamai gotata pala dunne.
Naki uncle kenekda ban uba 88 89 gaga inne thaamaIta passe mahinda kee denek maruwada. Karunata amathi kamakuth dunna neda. Nadu keeyaknam illa as kerewwada.
Me naki pappala ekka me rata hadanna thaw awrudu 30k wath yai
------ Post added on Jun 8, 2024 at 10:49 PM
NPP එකට බලය ආවම ඔප්පු කරල පෙන්නයි.පාස්කු බෝම්බය ගැහුවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ
පාස්කු බෝම්බය ගහපු ඉල්හාම් සහ ඉන්සෆ් කියන්නේ JVP එකේ Funds Supplier ඉබ්රාහිම් මොහමඩ් ගේ පුතාලා දෙන්නා
දැන් තීරෙනව නේද පාස්කු බොම්බේ ගැහුවේ JVP එකේ ඉබ්රාහිම් නානා කියලා
පාස්කු බොම්බේ වැඩිම සැකය යන්නේ JVP එකට ම තමා
Mahindage mineemarum gana kiwwama ridila patha haallak liyala neda. Karuna amman ehema kee denek maranna athida.ගෝඨාභය සහරාන් ට පඩි ගෙවපු පකක් නැහැ සහරන් ඉස්සර LTTE එකට විරුද්ධව හමුදාවට ඔත්තු දීපු එකෙක්.
ඊට වඩා හපන් නේ ඉබාරහිම් නානා JVP එකට සල්ලි දීපු එකඇයි උබට එක පේන්නේ නැත්ත ද
89 71 කථා කරන කොට ඇයි ඔව්ච්ඡර ජෙප්පෝ රිදවා ගන්නේ
ජෙප්පෝ 71 එකේ මිනී මරුවා 89 මිනී මැරුව
ඒ වගේ කාකන්නි ට කඩේ යන එවුන්ගේ පවුල් පිටින් හෙන ගහලා මැරෙන්න ඕනේ
නාකි පප්පලා කිවැවේ ඩයි නාලා තරුණ වෙන ටිල්වින් සිල්වාට යි පච අනුරයට එහෙම නෙවෙයි නේද![]()



මෙන්න මචං බැටරි නම් බැටරි!
ඔයාලත් ටෙස්ට් කරල බලන්න.
.
![]()
මහින්ද ගේ මිනීමැරුම් තියෙනවා වා නම් ඒවා ඔප්පු කරන්න .Mahindage mineemarum gana kiwwama ridila patha haallak liyala neda. Karuna amman ehema kee denek maranna athida.
JVP un waradinam hire dapanko. Ubalage gotage anduwa neda thibbe. Dan thiyenne ubala parliment yawapu un path karagaththa Ranilge anduwa neda? 2019 wechcha ekatawath waradi kaaraya allaganna baruwa 88 89 gana kathakaranna enawa. Moda baiyo munnam. Maha eun kiyana hama magulatama ehei kiyala ahuwenawa. Thopi wage mole goma thiyana haraknam dakala na kohewath.
Mehema baiyantane anthimata ranilge redi hodannath une. Minissu unahama baldu wena eketh seemawak thiyenna one.![]()
කොටින්ට සෙනග හදල දුන්නෙ මහින්ද කියල උඹමනෙ කීවෙමහින්ද ගේ මිනීමැරුම් තියෙනවා වා නම් ඒවා ඔප්පු කරන්න .
කරුණා අම්මාන් මිනිස්සු මැරුවේ LTTE එකේ ඉන්න කාලේ . ඌට අරමුණක් තිබ්බා ඒ ඊළම උ මැරුවේ ඊළමට විරුද්ද වෙන සිංහල අය .
අරමුණක් ඇතුව මිනී මැරුව එක අවුලක් නැත්නම්. ඔය උඹ උඩින් දාල තියෙන්නෙ ජෙප්පො මිනී මරපු අරමුණුJVP එක මිනිස්සු මැරුවේ අරමුණක් නැතිව. සමහරු ගෙදර ලයිට් දාලා , සමහරු 6 පස්සේ TV බලලා, තවත් සමහරු 6 යෙන් පස්සේ පාරේ ඇවිදලා . මේ වගේ සිගිති දේවල් වලට තමා JVP එක ලේ පිපාසෙන් මිනිස්සු මැරුවෙ
ඔය කාලෙ මිනීමරපු යූඑන්පී එක ගැන උඹට මතකනෑ වගේම වෙන්න ඇති. ජෙප්පො මැරුවට වඩා රාජ්‍ය ත්‍රස්තවාදය ඔයකාලෙ මිනී මැරුව. ඕව පෙන්න පෙන්න මිනීවලවල් ගානෙ මයින ලෝයර්මහත්තයා ඒකාලෙ ගියා කියලවත් උඹට මතකනෑනෙ75 වසරක සාපය මතක කැරි ජෙප්පන් ට 71 සහ 89 මතක නැහැ![]()
තියෙන පාණ්ඩුව, පාණ්ඩුවේ නීතිපති නැතුව අපිද උන්ව හිරේ දාන්න ඕන.JVP එවුන් හිරේ දාන්න ඕනෙත් අපිද ඔයි
මොංගල් ද තමුසෙට![]()
කොටින්ට සෙනග හදල දුන්නෙ මහින්ද කියල උඹමනෙ කීවෙ. ඒ කියන්නෙ ඌ ත්රස්තවාදීන්ට අනුබල දීලනෙ මිනී මරන්න.
අරමුණක් ඇතුව මිනී මැරුව එක අවුලක් නැත්නම්. ඔය උඹ උඩින් දාල තියෙන්නෙ ජෙප්පො මිනී මරපු අරමුණු. ආයෙ ඒ අරමුනේ ප්‍රමානෙන් වැඩක් නෑනෙ.
ඔය කාලෙ මිනීමරපු යූඑන්පී එක ගැන උඹට මතකනෑ වගේම වෙන්න ඇති. ජෙප්පො මැරුවට වඩා රාජ්‍ය ත්‍රස්තවාදය ඔයකාලෙ මිනී මැරුව. ඕව පෙන්න පෙන්න මිනීවලවල් ගානෙ මයින ලෝයර්මහත්තයා ඒකාලෙ ගියා කියලවත් උඹට මතකනෑනෙ
තියෙන පාණ්ඩුව, පාණ්ඩුවේ නීතිපති නැතුව අපිද උන්ව හිරේ දාන්න ඕන.
