බහිරව කතාව

maheshpuk

Member
May 4, 2009
582
40
0
සෑමසතිඅන්තයකමගොල්ෆ්කීඩාකිරිමටපුරුදුවීසිටිඅයෙක්දිනක්තමබිරිඳවදගොල්ෆ්කීඩාකිරීමටකැටුවගියේය.
ඔහුබිරිඳටක්රීඩාකරනආකාරයකෙටියෙන්පැහැදිලිකරදුනි. ඇයතමමුලුවෙරමයොදාපන්දුවටදුන්පහරින්එයපිටියටයාබදනිවසකජනේලයක්දබිඳගෙනඇතුලටවැටුනි.

තමබිරිඳදෙසටහරුනුසැමියා, "මමඔහේටකිව්වනෙපරිස්සම්වෙන්නකියලා!, දැන්ගිහින්බලමුඔහේගෙකෙරුවාවෙදඩේකොච්චරදකියලා!!" යැයිඅමනාපයෙන්පැවසීය.

යුවළාඅදාලනිවසටගොස්දොරතට්ටුකලවිට, "ඇතුලටඑන්න" යැයිගොරෝසුහඬක්කීය.

දොරඇරගෙනඇතුලටගියඔවුන්ට, නිවසපුරාවිසිරුනුවීදුරුකැබලිහාඅතරමවැටීබිඳීතිබුනුපෞරාණික(antique) බෝතයක්දදිස්විය.

"
ඕගොල්ලොදමේබෝලෙමෙහෙටගහලමේවාකැඩුවේ??" එහිසෝපාවකවැතිරසිටිමිනිසෙක්ඇසීය.

"
ඕහ්... අපෙන්වෙච්චවැරැද්දටසමාවෙන්න" සැමියාසමාවඉල්ලාසිටියේය.

"නෑනෑ, සමාවඉල්ලන්නඕනානෑ. හරිනම්මමයිඕගොල්ලන්ටස්තූතිකරන්නඕනා. මොකදමමබහිරවයෙක්, මමඅවුරුදුදහස්ගානක්තිස්සෙඔයබෝතලේඇතුලෙහිරවෙලාහිටියෙ. ඕගොල්ලොහින්දයිමමනිදහස්උනේ. මංගාවවර 3ක්තියෙනවා. මමඔහේලාදෙන්නටඑකගානෙදෙන්නම්, වගේමඔගොල්ලන්ගෙඅකමැත්තක්නැත්තම්ඉතිරිඑකමමතියාගන්නම්"යැයිසෝපවෙවැතිරසිටිමිනිසාපිළිතුරුදුනි.

"
හප්පා!, මේකමාරයිනෙ" යැයිපැවසූසැමියාමදවේලාවක්කල්පනාකිරීමෙන්අනතුරුවමෙසේකීය,"මටජීවිතකාලයපුරාම, හැමඅවුරුද්දකටමරුපියල්කෝටියක්ගානෙලැබෙන්නඕනා!"


 

maheshpuk

Member
May 4, 2009
582
40
0
"අයියෝ, ඕකමොකද්ද. ඕකමටසුළුදෙයක්. ඔන්නඑහෙනම්ඔහේඉල්ලපුඑකඑහෙම්මලැබෙවිඒවගේමමමඔහේටනීරෝගීවබොහෝකල්ජීවත්වෙන්නකියලත්ප්රාර්ථනාකරනවා!" යැයිබහිරවයාපිළිතුරුදුනි.

"
හරි, දැන්නෝනගෙවාරය. නෝනටමොකද්දඕනා??" බහිරවයාබිරිඳගෙන්ඇසීය.

මදවේලාවක්කල්පනාකිරීමෙන්අනතුරුව, "මටලෝකෙහැමරටේමලොකූමන්දිරඕනා. ඒවයේහැමපහසුකමක්මතියෙන්නඕනා. ඒවගේමගෙදරදොරේහැමවැඩකටමසේවකයොඉන්නත්ඕනා"යැයිකීවාය.

"
හොඳයි, ඒනම්එකත්උනාකියලාහිතගන්න. ඒවගේමඔහේගෙමන්දිරස්වාභාවිකවිපත්හාසොරසතුරන්ගෙනහැමවෙලේමආරක්ෂාවෙලාතියේවි" යැයිබහිරවයාකීය.

"
හරි, දැන්ඔහේගෙප්රාර්ථනාවමොකද්ද??" යැයියුවළබහිරවයාගෙන්ඇසූහ.

"මමමේබෝතලේඇතුලෙඅවුරුදුදහස්ගානක්හිරවෙලාහිටියා. එච්චරකාලයක්මමකාන්තාකගෙපහසලබලනෑ. හින්දමමකැමතියිඔහේගෙබිරිඳගෙන්ඒකසපුරගන්න!!"යැයිබහිරවයාකීය.

එවිටසැමියාබිරිඳදෙසටහැරීමෙසේඇසීය, "ඩාලිං!, ඔයාදන්නවාදැන්අපිදෙන්නටමසෞභාග්යයඋදාවෙලාතියෙනවා, වගේමලෝකෙවටේමමන්දිරත්, මොකදකියන්නෙ??"

මදවේලාවක්කල්පනාකලබිරිඳ, "ඔව්ඩාලිං, මේච්චරවාසනාවක්උදාවෙලාතියෙනඑකේමමහිතන්නෑමේකටඅකමැතිවෙන්නඕනාකියලා. ඒත්ඩාලිංඔයාමොකද්දකියන්නෙ?" යැයිකීවාය.

"
ඩාලිංඔයාදන්නවමමඔයාටකොච්චරආදරේදකියලා, මමඋනත්මෙහෙමඑකකටමුහුණදෙනවා" යැයිකීය.

ඉන්පසුබහිරවයාහාබිරිඳඉහලමාලයටගියහ. බොහෝවේලාවක්ගතවුවත්බහිරවයාතෘප්තිමත්නැත. මේආකාර්යෙන්පැය 3ක්පමණගතවූපසුබහිරවයාඇයගෙන්මෙසේඇසීය, "ඔහේලාදෙන්නගෙවයසඑහෙමකොහොමද?

"
ඇයි, අපිදෙන්නටමඅවුරුදු 30යි" යැයිඇයහතිදමමින්පිළිතුරුදුන්නාය.

"සිරාවට?!, අවුරුදු 30ක්වෙලත්ඔහේලාතාමමේබහිරවකතාවිශ්වාසකරනවද??
 
Last edited: