බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද?

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද?

    මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්තිය. මේක හරි අපූරු කතාවක් තාර බර ඇරලා කියන්නේ ස්වාධීනව මද්‍යස්ථ මතදාරියෙක් විදියට ඕන නම් සOවාදයට බාජනය කරන්න පුලුවන්...

    අපේ ගෙවල් ගාව ගෙදරක තිබුනා පොඩි පූජාවක් කපු නෝනෙක් තමයි මේ වැඩේට සම්බන්ද උනේ අපිත් ඉතින් ඕන කුනු ගොඩක් එකෙම්ම බාර අරගෙන සෙට් වෙන නිසා ගියා මේ වැඩ සටහනටත් අනුග්‍රහය දක්වන්න... ඒ වෙලාවේ රෑ 10.00 විතර ඇති මුලින්ම කපු නෝනා කීවේ මේ මුද්ද පැලද ගන්න කියලා. ඒක පන්සලේ පිරිත් නූල් වලින් හදාපු මුද්දක් ඒක පැලද ගත්ත අපිට මතුරපු දෙහි ගෙඩි කිහිපයක් දුන්නේ පිටිපස්ස නොබලා විසි කරන්න කියලා. මම නම් ඉතින් ඒ කටයුත්ත ඒ විදියටම කලා හැබැයි මේ කාරනාව ගැන විවුර්තව මම බැලුවා. අපේ අනිත් යාලුවා දෙහි ගෙඩිය විසි කරන ගමන් පිටි පස්ස බැලුවා.. එයාගේ අත් දැකීම තමයි විස්තර කල නොහැකි පිරිසක් ඔහු පසු කරගෙන හෝ යන සබ්දය නගාගෙන දිව යෑම.

    කොහොම හරි රෑ අපි වැඩේට බැස්සා ...කපු නෝනා මුලින්ම අපිට නියම කලා කලුවර අදුන හදන්න. අපිත් පීරිසියකට පොල් තෙල් ගාලා පහන් දැලි අල්ලලා කලා වැඩේ තිතටම, පස්සේ ඉතින් මේ නෝන කියනවා වදුරෙක් වගේ කෙනෙක් (හනුමා) යනවා කියලා මේ වත්ත වටේ අවOකව මමත් බැලුවා මටනම් අදුනෙන් කිසි දෙයක් පෙනුනේ නෑ.. පස්සේ මේ වත්තට බැල්ම දාගෙන ඉන්න කෙනා හම්බ උනා කියලා මේ කපු ගෑනු කෙනා පිරිත් නූලකුත් අරගෙන හී..හී... කිය කිය දුවන්න පටන් ගත්තා අපිත් දිව්වා පස්සෙන් බෝතලයකුත් අරගෙන එතන පස් පුරෝල තියන පොඩි කන්දක් තියනවා කපු නෝන මෙතනදි ගැටේ දැම්මා, ගැනු එක්කෙනාව ඉහලට ඇදිලා යන නිසා මම ඇල්ලුවා මට වත්තම් කර ගන්න බැරුව ගියා කපු නෝනත් ගැටේ අමාරුවෙන් දාගත්තා දැන් හතර දෙනෙක් කපු නෝනව අල්ලගෙන එයාව වත්තම් කරන්න බෑ. කොහොම හරි බෝතලය අමාරුවෙන් ගැම්මා ගැට ගහපු නූල් කෑල්ල දාලා මූඩියත් වැහුවා. මමත් පොඩ්දක් බෝතලේ අල්ලලා බැලුවා අපිටත් ඕන නැති දෙයක් නෑනේ. බෝතලය රස්නෙම රස්නෙයි..

    මේ වැඩෙන් පස්සේ ගගේ වතුර, ඇලේ වතුර , මූදු වතුර, ලිදේ වතුර වලින් කපු නෝනව නෑවුවා. එදා වැඩසටන්හන එතනින් ඉවරයි.

    මේකෙන් පැහැදිලි වෙනවා.. අපට ඉන්ද්‍රිය ගෝචර නොවන පෙරේත, යක්ෂ, බූත, වගේම ස්පිරිට්ස්, වගේ දේවලුත් තියනවා. විද්‍යාවේ බාශාවෙන් කියනවා නම් පරීක්ෂනයට බාජනය නොකල හැකි තත්වයන් වලදි විද්‍යාව සහ ආගම අතර ගැටීමක් තියනවා

    අද විද්යාක්නයෝ සොයාගෙන තියනවා කල්පය කීයන්නේ අපේ සූර්යා ක්ෂිර පතයේ අපි ඉන්න ස්තානයේ ඉදලා මද්ය ලක්ෂය වටා යන්න යන කාලය කියලා ( 2.7* 10 යේ 27 බලය වගේ මතක හරියටම සුවර් නෑ) ඒ අතර මහා යුග, කලි යුග ඒ ඒ යුගයන්ගේ මිනිස්සුන්ගේ. බුද්ධි මට්ටම, හැකියාවන් , අද්යාත්මික බලය පවා වෙනස් වෙන්න ස්තානය (විෂ්වයේ) අනුව වෙනස් වෙනවා කියලා ඒ ඒ පාරිසරික සාදකයින් අනුව ඉතින් දෙවියන්, බ්‍රහ්මයන් ගැන අපිට දැන් තියන අදහසට වෙනස් විදියට බලන්න වෙනවා... (ඉන්ද්‍රිය ගෝචර බුද්ධියෙන් එහාට යන්න වෙනවා )

    දැන් මනේ විද්යාව පිලිගන්නවා සිද්දීන් නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් හෙට අනිද්දා කර්මයත්, පුනරුප්පත්තියත් ඔප්පු වෙයි. නමුත් දුක් සහගත කාරනාව තමයි. යමෙක් ආගමික ප්‍රතිපදාවේ යෙදෙනවා නම් ගැරහීම ( කවරකු හෝ අරමුනු කර ගෙන නොවේ ) මේ සමාජයේ හැටියි.

    :angry:
    click here for more
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    EGrNGWK.gif