බහුකාර්ය සේවකයන් පුස්ථකාල සහයක තනතුරට ? :confused:
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Jul 2, 2023 #1 බහුකාර්ය සේවකයන් පුස්ථකාල සහයක තනතුරට ? Reactions: NRTG
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Jul 2, 2023 #2 ඕවාට දෙන උන්ටයි යන උන්ටයි දෙගොල්ලොන්ටම ගහන්න ඕනේ මඩු වලිගෙන් Reactions: zid2021, jhnnwp and NRTG
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Jul 2, 2023 #3 justinlk said: ඕවාට දෙන උන්ටයි යන උන්ටයි දෙගොල්ලොන්ටම ගහන්න ඕනේ මඩු වලිගෙන් Click to expand... හොද පඩියක් තියෙනවා නේද අයිස් පාරක් ගහලා ඉන්න තියෙන්නේ Reactions: NRTG
justinlk said: ඕවාට දෙන උන්ටයි යන උන්ටයි දෙගොල්ලොන්ටම ගහන්න ඕනේ මඩු වලිගෙන් Click to expand... හොද පඩියක් තියෙනවා නේද අයිස් පාරක් ගහලා ඉන්න තියෙන්නේ
NRTG Well-known member Oct 19, 2019 41,177 198,760 113 Colombo, Sri Lanka Jul 2, 2023 #4 ෆෑන් එකත් දාගෙන් සුපිරියට බුදියෑමක් තියෙන්නේ
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Jul 2, 2023 #5 මම දන්න එකෙකුත් ඉන්නවා එහෙම සෙට් වෙලා
SL Hypocrite Well-known member Sep 17, 2014 2,475 1,434 113 Jul 2, 2023 #6 You can even become the President of the country by holding such a position and there is an example of that Reactions: Asmodeus
You can even become the President of the country by holding such a position and there is an example of that
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Jul 2, 2023 #7 බහුකාර්ය ඕනි නෑ එක කාර්යයක්වත් කරනවනම් ඇති..
shenat Well-known member May 13, 2007 58,746 87,152 113 ආශ්චර්යමත් රටක Jul 2, 2023 #8 බහුකාපන් සේවකයො 🫢