බහුතරයක් ඕනෙ නෑ

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    බහුතරයක් ඕනෙ නෑ

    ඇයි බන් මේ බහුතරයක් ගැන කියවන්නේ. අගමැති පත් කරන්න බහුතරයක් පෙන්නන්න ඕනේ නෑනේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බැරුව ඇති .. හැබැයි දැනට ඉන්න එක්කෙනා ජනාදිපතිට අයින් කරන්නහ් බැහ් ලු නේ ?
    පත් කරන්න පුලුවන් උනාට දැනට ඉන්න කෙනාව අයින් කරන්න් බැරි සින් එකක් තියෙනවා
    UPFA එක අයින් උනා කියලා කැබිනට් එකට විසිරෙන්නෙහ් නැහ්..

    වෙන දෙයක් ආතල් එකෙහ් බලාගෙනහ් ඉන්න තියෙන්නෙ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: AnuradhaRa

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා කෙනා තමයි අගමැති. එක තමයි නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නං.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැතුව බැහැ. මහින්දට බහුතර නැති හින්දා පාර්ලිමන්ට් කල් දාල සිරිසේන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    අගමැති පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා අගමැති කෙනෙක්ව පත් කරනකොට, පාර්ලිමේන්තුවේ බහුතර(113) විශ්වාසය තියෙනවා කියලා හැඟෙන කෙනෙක්ව තමයි පත් කරන්නෙ
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    දැන් පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා කෙනා තමයි අගමැති. එක තමයි නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නං.
    නීතියේ කොහෙවත් එහෙම දෙයක් නෑ මචන්. ජනාධිපති බහුතර බලයක් ඇති යැයි විශ්වාක කරන කියල තියෙන්නේ මට මතක විදියට. එහෙම නැතුව ඡන්දයක් තියල චෙක් කරන්න ඕන කියලා නෑ බන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බැරුව ඇති .. හැබැයි දැනට ඉන්න එක්කෙනා ජනාදිපතිට අයින් කරන්නහ් බැහ් ලු නේ ?
    පත් කරන්න පුලුවන් උනාට දැනට ඉන්න කෙනාව අයින් කරන්න් බැරි සින් එකක් තියෙනවා
    UPFA එක අයින් උනා කියලා කැබිනට් එකට විසිරෙන්නෙහ් නැහ්..

    වෙන දෙයක් ආතල් එකෙහ් බලාගෙනහ් ඉන්න තියෙන්නෙ :rofl::rofl::rofl:

    අගමැති පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා අගමැති කෙනෙක්ව පත් කරනකොට, පාර්ලිමේන්තුවේ බහුතර(113) විශ්වාසය තියෙනවා කියලා හැඟෙන කෙනෙක්ව තමයි පත් කරන්නෙ
    :yes: Constitution eke ablik ekak neda thiyanne. Path karanna puluwan ain karanna ba. PM la dennama valid danata:baffled:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අගමැති පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා අගමැති කෙනෙක්ව පත් කරනකොට, පාර්ලිමේන්තුවේ බහුතර(113) විශ්වාසය තියෙනවා කියලා හැඟෙන කෙනෙක්ව තමයි පත් කරන්නෙ

    Oka parliament ekedi karanna thibunane, bahuthare naha
    Dan 3 weeks kal daala :rolleyes:
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    අගමැති පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා අගමැති කෙනෙක්ව පත් කරනකොට, පාර්ලිමේන්තුවේ බහුතර(113) විශ්වාසය තියෙනවා කියලා හැඟෙන කෙනෙක්ව තමයි පත් කරන්නෙ

    එහෙම නෑ බන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ.. ඒක පොඩි හිලක් මචන්. විධායකයට ෆුල් බලය තියෙනවා මචන් කාටද බහුතර බලය තියෙන්නේ කියල තීර්ණය කරන්න. බහුතර ආසන බලයක් කියල නෑ නීතියේ. ඒකයි අවුල
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නීතියේ කොහෙවත් එහෙම දෙයක් නෑ මචන්. ජනාධිපති බහුතර බලයක් ඇති යැයි විශ්වාක කරන කියල තියෙන්නේ මට මතක විදියට. එහෙම නැතුව ඡන්දයක් තියල චෙක් කරන්න ඕන කියලා නෑ බන්

    දැන් මෙකනි වෙලා තියෙන්නෙ, දෙන්නම කියනවා උන් තමයි අගමැති කියලා. එතකොට ඒක තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා කෙනා අනුව. රනිල්ට බහුතරයක් තියෙනවා නං ඔහු අගමැති. මහින්දට තියෙනවා නං ඔහු අගමැති.

    පාර්ලි‌‌මේන්තුව කල් දාන්නේ නැතිව පුලුවන් තරං ඉක්මනින් රැස් වෙලා ඕක කරා නං වැඩේ ඉවරයි. දැන් වෙන්නේ සති ගානක් මේ ප්‍රශ්නේ මෙහෙම ඇදෙන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    :yes: Constitution eke ablik ekak neda thiyanne. Path karanna puluwan ain karanna ba. PM la dennama valid danata:baffled:

    Oka parliament ekedi karanna thibunane, bahuthare naha
    Dan 3 weeks kal daala :rolleyes:

    අයින් කරන්න බෑ මචන්. ඒත් එජාප ශ්‍රිලනිප එකඟතාව අහෝසි කරලා ආණ්ඩුවෙන් අයින් වෙලා ඇමති මන්ඩලය විසුරවා හැරීමෙන් අගමැති ධූරය අහෝසි වීමක් තමයි කරලා තියෙන්නෙ. වචන වලින් රින්ගන නූල් සූත්තර කාරයෝ බන්. මොනා උනත් සුපිරි ගේම. හැබැයි පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී එන්න එක නම් පට්ට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. ඒකත් කියන්න ඕනේ.

    රනිල් හැප්පුනේ මෛත්‍රීපාල සිරිසේන එක්ක නෙවේ විධායක ජනාධිපති එක්ක බව අමතක කරන්න එපා. තටු කැපුවත් බලයෙ වෙනසක් නෑ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ඕනම තිරිසන් වැඩක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒ ඉතින් ඒ පුටුවෙ හැටි තමයි.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    නීතියේ කොහෙවත් එහෙම දෙයක් නෑ මචන්. ජනාධිපති බහුතර බලයක් ඇති යැයි විශ්වාක කරන කියල තියෙන්නේ මට මතක විදියට. එහෙම නැතුව ඡන්දයක් තියල චෙක් කරන්න ඕන කියලා නෑ බන්

    අගමැති පත්කරන්නේ ජනාධිපති උනාට අගමැති ඉවත් කරන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .
    පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙක් අගමැති උනාම ආණ්ඩුව අස්ථාවරය්. අයවැයක් ගෙනාවම පරාද වෙච්චගමන් ආණ්ඩුව ඉවරය් .
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    දැන් මෙකනි වෙලා තියෙන්නෙ, දෙන්නම කියනවා උන් තමයි අගමැති කියලා. එතකොට ඒක තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා කෙනා අනුව. රනිල්ට බහුතරයක් තියෙනවා නං ඔහු අගමැති. මහින්දට තියෙනවා නං ඔහු අගමැති.

    පාර්ලි‌‌මේන්තුව කල් දාන්නේ නැතිව පුලුවන් තරං ඉක්මනින් රැස් වෙලා ඕක කරා නං වැඩේ ඉවරයි. දැන් වෙන්නේ සති ගානක් මේ ප්‍රශ්නේ මෙහෙම ඇදෙන එක.
    මෙහෙම කොහෙවත් නීතියේ නෑ මචන්. සිරිසේනට හිතෙන්නේ සජිත්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙනවා කියලා සිරිට පුලුවන් සජිත්ව අගමැත කරන්න. ඇත්ත බලය වැඩක් නෑ. විධායකයට අනුව බලයයි බලන්නේ.
    අවුල තියෙන්නේ රනිල් අයින් කරපු එක lawful da කියන එකයි
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    අයින් කරන්න බෑ මචන්. ඒත් එජාප ශ්‍රිලනිප එකඟතාව අහෝසි කරලා ආණ්ඩුවෙන් අයින් වෙලා ඇමති මන්ඩලය විසුරවා හැරීමෙන් අගමැති ධූරය අහෝසි වීමක් තමයි කරලා තියෙන්නෙ. වචන වලින් රින්ගන නූල් සූත්තර කාරයෝ බන්. මොනා උනත් සුපිරි ගේම. හැබැයි පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී එන්න එක නම් පට්ට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. ඒකත් කියන්න ඕනේ.

    රනිල් හැප්පුනේ මෛත්‍රීපාල සිරිසේන එක්ක නෙවේ විධායක ජනාධිපති එක්ක බව අමතක කරන්න එපා. තටු කැපුවත් බලයෙ වෙනසක් නෑ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ඕනම තිරිසන් වැඩක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒ ඉතින් ඒ පුටුවෙ හැටි තමයි.

    sira katawa
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    අගමැති පත්කරන්නේ ජනාධිපති උනාට අගමැති ඉවත් කරන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .
    පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙක් අගමැති උනාම ආණ්ඩුව අස්ථාවරය්. අයවැයක් ගෙනාවම පරාද වෙච්චගමන් ආණ්ඩුව ඉවරය් .
    ඉවත් කරන විදියක් නෑ මචන් නීතියේ. ඒකයි අවුල
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මෙහෙම කොහෙවත් නීතියේ නෑ මචන්. සිරිසේනට හිතෙන්නේ සජිත්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙනවා කියලා සිරිට පුලුවන් සජිත්ව අගමැත කරන්න. ඇත්ත බලය වැඩක් නෑ. විධායකයට අනුව බලයයි බලන්නේ.
    අවුල තියෙන්නේ රනිල් අයින් කරපු එක lawful da කියන එකයි

    මෙහෙම හිතපන්කෝ. විධායකය බහුතරයක් තියෙනවා කියලා හිතලා අගමැති ලෙස පත්කරන කෙනාට බහුතරයක් නැත්තං එයාට වෙන්නේ අයින් වෙන්න. එකයි රනිලා පාර්ලි‌‌මේන්තුව රැස් කරන්න කියලා බැගිරි ගාන්නේ
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    මෙහෙම හිතපන්කෝ. විධායකය බහුතරයක් තියෙනවා කියලා හිතලා අගමැති ලෙස පත්කරන කෙනාට බහුතරයක් නැත්තං එයාට වෙන්නේ අයින් වෙන්න. එකයි රනිලා පාර්ලි‌‌මේන්තුව රැස් කරන්න කියලා බැගිරි ගාන්නේ
    ඒක ඇත්ත. ඒත් මචන් බලපන්කො ඉස්සරහට රිලව් කීයක් $ වලට එහා මෙහා පනීද කියලා