බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්රාන්තය
ඉන්දීය රජය බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්රාන්තයක් බවට නම් කරයි
ඉන්දීය රජය ලඩක් ප්රදේශය වෙනම ප්රාන්තයක් ලෙස ප්රකාශයට පත් කර ඇත. මෙම ප්රදේශයේ සියයට 70 ක් වාසය කරන්නේ බෞද්ධයන්ය.
ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන ප්රථම ඉන්දීය ප්රාන්තය ලෙස ලඩක් හැඳින්වේ.
මෙතෙක් මෙම ලඩක් ප්රාන්තය පැවතියේ ජම්මු කාශ්මීරයට අයත්වය එම ලඩක් ප්රාන්තය මුහුදු මට්ටමේ සිට අඩි 9800 ක් උසින් පිහිටා ඇති ඉතාමත් මනස්කාන්ත ප්රදේශයකි.
මෙම ලඩක් ප්රාන්තයේ මාස 6 ක් ග්රීස්ම කාලය වන අතර ඉතිරි මාස 6 සීත සෘතුව පවතී. ලඩක්හි විශාලතම නගරය ලෙග් වේ මෙම නව ප්රාන්තයේ ජනගහණය 274289 කි. වර්ග කිලෝ මීටර් 59196 කින් යුත් ලඩක් ප්රාන්තයේ බෞද්ධ ආශ්රාම රැසක් වේ.
ලඩක් නව ප්රාන්තයක් බවට පත්කිරීම ගැන චීනය සිය විරෝධය දක්වා තිබේ. ඉන්දීය ආරංචි මාර්ග පැවසුවේ චීනයට ප්රතිචාර දැක්වීම සඳහා ලඩක් නව ප්රාන්තයක් කිරීමට ඉන්දීය රජය ක්රියා කළ බවයි.
ලඩක් නව ප්රාන්තයක් කිරීමේ පනතක් මේ වසරේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබුණි. චීනය මෙම ලඩක් ප්රාන්තය වෙත බලපෑම් එල්ල කරන බව ඉන්දීය ජෙට්වේ හවුස් සංවිධානයේ සමීර් පටිල් ද පවසා ඇත.

Last edited: