උපුටගැනීම මුහුනු පොතෙනි. සියලු ගෞරව මෙහි මුල් කතුවරයාට හිමි විය යුතුය
උසස් පෙළ භෞතික විද්‍යාව
බහුවරණ විවරණය
(1) ත්‍රස්ථවාදීන් ට වන්දි ගෙවන ලොව එකම රාජ්‍යය වන්නේ...
a) ඇමරිකාව
b) රුසියාව
c) ආජන්ටිනාව
d) සිරි ලංකාව
දැක්ක ගමන් උත්තරය අතේය. ලොව කිසිම රටක ත්‍රස්ථවාදීන්ට වන්දි ගෙවන්නේ නැත. එසේ වන්නේ ලංකාවේ පමණය. 1වැනි ප්රශ්නය ට සුදුසුය. මේවත් බැරිනං උසස්පෙල අතහැර එජාප සාමාජිකත්වය ලබාගන්න.
(2) අගමැතිතුමා අළුතෙන්ම විකිණීමට සූදානම් වන රාජ්‍ය දේපල කුමක්ද ?
a) හම්බන්තොට වරාය
b) මත්තල ගුවන් තොටුපළ
c) හිල්ටන් හෝටලය
d) තිරිකුණාමල තෙල් ටැංකි
8 ,9 වසරේ ප්රශ්නයකි. තප්පර 2න් උත්තරේ අතේය. වරාය ,ගුවන් තොටුපළ තෙල් ටැංකි සියල්ල විකුණා අවසන් ය. ඉතිරිව ඇත්තේ හිල්ටන් හෝටලය පමණි.
පිළිතුර -- c
(3) ඩොලර් හිඟයට පිළියමක් ලෙස ලංකාවට ඩොලර් 1000 බැගින් එවන ලෙස පා.ච රණවක ඇමතිතුමා විදෙස්ගත ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රටට ලැබෙන මුදල USD,
a) 18 B
b) 1500 M
c) 1000 M
c) 2000 M
සරල ගැටළුවකි. 11 වසරේ ගණිත දැනුම අවශ්‍ය වේ. පිළිතුර 1000 × 2,000,000 = 2000 M USD ය.
බොහෝ දරුවන් 18 B ලෙස උත්තර දී තිබුණි. 18 Billion $ යනු රාජපක්ෂ ගේ ඩුබායි ගිණුමේ ඇති මුදලය. මෙතන අසා ඇත්තේ එය නොවේ. ( ඒ මුදල ලංකාවට රැගෙනවිත් ආර්ථික අර්බුධය විසඳාගත හැකිය )
(4) නාමල් රාජපක්ෂට අයත් බව කියූ මෝටර් රථයක් එහි නියම අයිතිකරුවා වෙත ලබාදීම පසුගිය දා සිදුවිය. එහි වර්ගය වන්නේ...
a) ලැම්බෝගිනි
b) බී.එම්.ඩබ්ලියු
c) ෆෝඩ් මස්ටෑන්ග්
d) ෆෙරාරි ස්පයිඩර්
බොහෝ දෙනා වරද්දාගත් ප්රශ්නයකි. සිසුන් හුඟදෙනෙක් දැකපු ගමන් පුරුද්දට ලැම්බෝගිනි කියා උත්තර දී තිබිණි. නමුත් නිවැරදි වර්ගය මස්ටෑන්ය. කාරය නම් ගන්න දෙයක් තිබුණේ නැත !
(5) සෑම මසකම 10 වැනිදා ඉන්ධන නග්ගන මිල සූත්‍රය කුමක්ද ?
මෙය සිසු දරුවන් පමණක් නොව ගුරුවරුන් අතරද විශාල ලෙස කතාබහට ලක්වූ ගැටළුවක් විය. තරමක් වෙලා යන ප්‍රශ්නයක් බව ඇත්තය. ඒත් බුද්ධිමත්ව සිතුවහොත් උත්තරය සොයාගැනීම පහසු වේ. බොහෝ සිසුන් මෙයට රාජපක්ෂ පදය ඇතුලත් කර තිබූ නමුත් එය මේ සූත්‍රයට කිසිදු අදාලත්වයක් නැත. අවකල සමීකරණ ඇසුරෙන් පිළිතුර සොයාගත හැකි නමුත් සාමාන්‍ය දැනීම අනුවද සූත්‍රය ගොඩනගාගත හැකිය.
නව මිල = පැරණි මිල + වැඩිකරන මුදල
සමහර සිසුන් නාමල් රාජපක්ෂගේ පෙම්වතියන් ගණන ද සූත්‍රයට ඇතුලත් කර තිබුණි ! මේ කපේදී භෞතික විද්‍යාව සමත්විය නොහැකි ඔවුන්ට ජවිපෙන් පාර්ලිමේන්තු යනවා විනා වෙනත් විකල්ප නැත.