බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් න&#3537

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් න&#3537

    බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

    kiril1112.jpg


    බහුසංස්කෘතියකට අනාගතයක් නොමැති බවත්, සංස්කෘතීන් කිහිපයක් එක්කිරීම හෝ ආගම් කිහිපයක් එක්කොට කැලැත්තීම කොක්ටේල් එකකට සමාන කළ හැකි බවත් රුසියාවේ ඕතඩොක්ස් නිකායේ ප්‍රධානී කිරිල් අවධාරණය කරති.

    මැදපෙරදිගින් ක්‍රිස්තියානි සම්භයව අතුගා දැමීම, ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙන්ම, යුරෝපය කතා කරන බහුසංස්කෘතිකවාදය ගැන අදහස් දක්වමින් හෙතෙම මෙසේ අවධාරණය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

    “ඉරාකයේ කිතුණුවන් මිලියන 1.5ක් ජීවත් වුණා. අද එය 150,000කට අඩුවෙලා. සිරියාවේ මිලියන අඩක් කිතුණුවන් ජීවත් වුණා. අද ඔවුන් සිටි තැනැක්වත් සොයාගන්න බැහැ. එක්කො ඔවුන් මරා දමලා, නැත්නම් රටින් පළා ගිහින්. නමුත්, මැදපෙරදිග යනු කිතුදහමේ උපත හා කිතුණු සංස්කෘතියේ ආරම්භය සිදුවූ ස්ථානය බව අප අමතක නොකළ යුතුයි. මැදපෙරදිගින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට යමෙකු කටයුතු කරන්නේ නම්, ඔවුන් තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් නොතිබිය යුතුයි. මේ ප්‍රශ්නයට මුහුණදීමේදී ඒකාබද්ධ පෙරමුණ එක් අන්තයක, රුසියාව තවත් අන්තයක නොසිටිය යුතුයි. එක්ව ත්‍රස්තවාදයට පිළිතුරු සැපයිය යුතුයි.

    තේරීපත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය පිළිබඳ මා සතුටු වන්නේ මේ නිසයි. ඔහු ඉස්ලාමීය මූලධර්මවාදයත්, ත්‍රස්තවාදයත් මුලිනුපුටා දමන බව සපථ කර තිබෙනවා. ඇමෙරිකානු – රුසියානු ඒකාබද්ධ ස්ථාවරයක් මේ ප්‍රශ්නයට අවශ්‍යයි. ත්‍රස්තවාදය අද එක් කලාපයකට විතරක් බලපාන දෙයක් නොවෙයි. එය ලොවම වෙළාගෙන අවසන්.

    බහුසංස්කෘතියකට අනාගතයක් නැහැ. මොකද, ඉන් අදහස් වන්නේ සංස්කෘතීන් කිහිපයක එකතුවක්. මේ ආකාරයෙන් සංස්කෘතීන් කිහිපයක් එක්කිරීම හෝ ආගම් කිහිපයක් එක්කිරීම යනු හැකි වෙර යොදා කලතමින් සකසන කොක්ටේල් (මධ්‍යසාර කිහිපයක් මුසුකොට සකස් කළ පානය) එකක් වගෙයි. කාලයක් පුරා පවතින සංස්කෘතික අනන්‍යතාවයකට මෙවැනි බහුසංස්කෘතික ලේබලයන් ගැළපෙන්නේ නැහැ. මේ ආකාරයේ බහුසංස්කෘතික, බහුආගමික ලේබල ඇලවීමෙන් මිනිසුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් දුර්වල වී ඔවුන් සිය සංස්කෘතියට හා ආගමට පවතින බැඳීම දුර්වල කරනවා.”

    ada.lk
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Jathiwadee threads danna epa ban. Jathinwalata beduna eka ratak wath diunuwak na.

    Yuddayak awoth umblatama thamai bomba walata yanna wenne.


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කතාව හරියටම හරි, පුටින් කොහොමත් එක පයින් වැඩේට කැමතියි, ට්‍රම්ප් වැඩේට සෙට් උනොත් එලම තමා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    බහුවාර්ගික ,බහුසංකෘතික කියන සංකල්ප වලට පැවැත්මක් නැහැ. ඔය සංකල්ප එන්න ගත්තෙ දෙවන ලොක යුද්ධයෙන් පස්සෙ ඇති වෙච්ච සමාජීය වෙනස්කම් එක්ක. ඔය ඇමරිකාව යුරොපය ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ප්‍රභල ව්‍යාපාර වලින් මෙහෙයවන ආණ්ඩු ඇති කරගත්ත සංකල්පයක් තමා ඔය බහු සීන්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    කතාව හරියටම හරි, පුටින් කොහොමත් එක පයින් වැඩේට කැමතියි, ට්‍රම්ප් වැඩේට සෙට් උනොත් එලම තමා

    ඒ අය Islamic අයව විනාශ කරලා ඊලඟට කවුරු දිහාට හැරෙයිද කියන එකයි බය :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බහුවාර්ගික ,බහුසංකෘතික කියන සංකල්ප වලට පැවැත්මක් නැහැ. ඔය සංකල්ප එන්න ගත්තෙ දෙවන ලොක යුද්ධයෙන් පස්සෙ ඇති වෙච්ච සමාජීය වෙනස්කම් එක්ක. ඔය ඇමරිකාව යුරොපය ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ප්‍රභල ව්‍යාපාර වලින් මෙහෙයවන ආණ්ඩු ඇති කරගත්ත සංකල්පයක් තමා ඔය බහු සීන්.
    අද කටාර් වලට සිකුරාදාය...:lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    කතාව හරියටම හරි, පුටින් කොහොමත් එක පයින් වැඩේට කැමතියි, ට්‍රම්ප් වැඩේට සෙට් උනොත් එලම තමා
    පුටින් පයින්ද කැමති උනෙ ?? :rofl: :rofl: උඹ ලඟ හිටියාද ?? :lol: :lol: :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    රියාල් 6000 පෙන්න, අනිත් උන්ට බුරුස් යැවිය හැකිය. :lol::lol::lol::lol:
    මෙ තැන තැන රෙන්නෙ නැතුව වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් .සුපුරුදු ලෙස උඹෙ පුක පලන්න. :rofl: :rofl: :rofl: :lol: :lol: :lol:
    මෙතන බැහැ. මේ ත්‍රෙඩ් එක දාපු එකා පව්. :yes::yes::yes::yes::yes:

     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    බහුවාර්ගික ,බහුසංකෘතික කියන සංකල්ප වලට පැවැත්මක් නැහැ. ඔය සංකල්ප එන්න ගත්තෙ දෙවන ලොක යුද්ධයෙන් පස්සෙ ඇති වෙච්ච සමාජීය වෙනස්කම් එක්ක. ඔය ඇමරිකාව යුරොපය ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ප්‍රභල ව්‍යාපාර වලින් මෙහෙයවන ආණ්ඩු ඇති කරගත්ත සංකල්පයක් තමා ඔය බහු සීන්.

    ow mchn , ape ratath vinasa vune multiculturalism nisa thama...balapn japan,israel, southkorea, china,russia,nazi germany.... :sorry::sorry::sorry::sorry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Un witharane bn agame namen mini maranne/ rape karanne/ sakkili wada karanne. Oil tiyenneth unta witharane. Aye ithin kawuru dihata harennada.:confused:

    මම කිව්වේ brown skin තියෙන හැමෝටම ඔය හැන්දෙන්ම බෙදන්න ගත්තොතින් :shocked: