බළල් තුමාට බේත් ගෙනාව

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බළල් තුමාගේ ෆොටෝ එකක් අද දවස ඇතුලත දැම්මේ නැතොත් බළල් තුමාගේ ලෙඩේ උබට හැදෙන්න ඕනි එස්වාහ් පුහ්!
     
    • Like
    Reactions: AnuradhaRa

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Probeta-N එක දුන්න ඇහැට දාන්න
    තව Cefuroxime 125 පෙති බාගෙ ගාණෙ දවසට දෙපාරක්
    තව චූටි පෙත්තකුත් තියෙනව

    Cefurozime හෙණ ගණන්නෙ :shocked:
    Cipla ගෙ Rs.36ක් වෙනව පෙත්තක්

    පාමසි කාරයොත් ගණන් වැඩි පෙත්තම දෙනව :frown:
    https://mycare.lk/index.php?route=product/search&tag=Cefuroxime+Axetil&page=4
    Umbata SPC eke chairman post eka dunna nam hari.
     
    • Love
    Reactions: AnuradhaRa