බළල් තුමී දොයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    f5vNA12.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    උබ මාළු දීලම ඌ තඩි සයිස් නේ දැන්..පොල් එහෙම දුන්නොත් කොටි පැටියෙක් වගේ වෙයි..අපේ හිටියා මල්ලි කිටී කියලා එකෙක් හැමදාම පොල් කාලා ඒ වගේ තඩි සයිස් උන..ගෙවල් පැත්තේම පූසෝ ඌට බයයි..ඇටි කුකුලෝ, කොරවක්කොත් මරන් එනවා ගිහින්. :D
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    බඩ කුචි කවපන්. ඕකුන්ට මල පනිනවා නිදි මරගාතේ ඒ වගේ කැරි වැඩ කරාම
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Operation karapu eka nm maha papa karmayak , pi iwara unama ubalata wanda wela ipadenna wei
    අපි එයාට පොඩ්ඩක්වත් තනිකම දැනෙන්න අරින්නෙ නෑ
    මෙච්චර කාලෙකට ගෙදර හිටපු කිසිම පූසෙකුට නොදීපු වරප්‍රසාද ටිකක් මූට අපි දීල තියෙන්නෙ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අපි එයාට පොඩ්ඩක්වත් තනිකම දැනෙන්න අරින්නෙ නෑ
    මෙච්චර කාලෙකට ගෙදර හිටපු කිසිම පූසෙකුට නොදීපු වරප්‍රසාද ටිකක් මූට අපි දීල තියෙන්නෙ
    Ewa kalata pawen ගැලවීමක් ne bn , අනිවාර්යයෙන්ම pawa widawanna wenawa , virudda kusalaya kale nattan , oka karanna bene practically me jiwithe , papaya darurui me wage dewal valta aye karanna epa
     
    • Like
    Reactions: AnuradhaRa