බළලාගෙ කුක්කු ගණන් කිරීම

AnuradhaRa

Well-known member
  • කුක්කු ජෝඩු 4ක් තියෙනව
    ඒ කියන්නෙ 8ක්

    අපේ බළල් තුමීට තියෙන්නෙ එක ජෝඩුවයි :baffled:

    බළලුන්ගෙ මූන මහත් වෙන්නෙ එතන මොනාහරි ග්‍රන්ථියක් තියෙනව දන්නෙ නෑ නේද...
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    කුක්කු ජෝඩු 4ක් තියෙනව
    ඒ කියන්නෙ 8ක්

    අපේ බළල් තුමීට තියෙන්නෙ එක ජෝඩුවයි :baffled:

    බළලුන්ගෙ මූන මහත් වෙන්නෙ එතන මොනාහරි ග්‍රන්ථියක් තියෙනව දන්නෙ නෑ නේද...
    Ape poosageth 8k thiynw
     
    • Love
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    puka-nodi.gif
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අපේ ගෙදර බළල්ලු දෙන්නෙක් ඉන්නව මචං
    එකෙක්ගෙ කම්මුල හෙන මහතයි, අනිකගෙ එහෙම නෑ..
    කොල්ලොන්ගේ සාමාන්‍යයෙන් මහතයි

    අගිල්ල ගහලා ෆොම් කරල ගනින්. එතකොට නිපල්ස් උල් වෙනවා. ගනන් කරන්න ලෙසි
    580489.jpg

    ------ Post added on Jul 22, 2022 at 3:46 PM