බ්රේක් එකද කච් එකද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    brake එක මුලින් පෑගුවම ඉතින් automatically engine braking වෙනවා. ඒත් ඉතින් clutch එක මුලින් පාගලා බ්රේක් කරහම engine braking නැතුව යනවා. ඒත් සුමට නැවතුමක් එනවා. මාත් ඉතින් clutch එක පාගලා තමයි brake කරන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Clutch eka api push bike eka padinakota nawattanna ona unama bike eka watenne nathi wenna kakula tiyana ekata samanai antimata. So engine eka biting point ekata awama clutch eka paganna. Clutch eka long lasting 👍
     
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    tenor.gif
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,480
    113
    brake එක මුලින් පෑගුවම ඉතින් automatically engine braking වෙනවා. ඒත් ඉතින් clutch එක මුලින් පාගලා බ්රේක් කරහම engine braking නැතුව යනවා. ඒත් සුමට නැවතුමක් එනවා. මාත් ඉතින් clutch එක පාගලා තමයි brake කරන්නෙ. 🤷‍♂️
    මට ත්‍රිවිල් එකක්වත් එලවගන්න බෑනෙ බං