මේ වීඩියෝ එකේ අවස්ථා පහක් ගැන කියනවBrake .. video eka baluwe na guess kara..mama niweradi da mithura?
මට ත්‍රිවිල් එකක්වත් එලවගන්න බෑනෙ බංbrake එක මුලින් පෑගුවම ඉතින් automatically engine braking වෙනවා. ඒත් ඉතින් clutch එක මුලින් පාගලා බ්රේක් කරහම engine braking නැතුව යනවා. ඒත් සුමට නැවතුමක් එනවා. මාත් ඉතින් clutch එක පාගලා තමයි brake කරන්නෙ.![]()