අවුරුදු 120 ක් විතර ??![]()
කියන්න බෑ

ඕක මැරිලත් වෝකර් කෙනෙක් වෙලා උගෙන් පස්සෙ ජනාධිපති වුනු උන්ව කන්නපන්නයිද දන්නෑ

අවුරුදු 120 ක් විතර ??![]()


ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.මේ මේ දවස්වල AL කරන පොඩි උන් දානවද අර්මිජිනේ. දිවුලම්පිටියේ අමරේ, වම්බොට්ට චන්ඩි මලිලා ගැන.පොඩ්ඩක් ඔය විතාරන්දෙනිය, සුරිය වැව පැත්තේ එකෙක්ගෙන් මහින්දගේ සුදෝ සුදු ඉතිහාසය ගැන අගගනින්න්කෝ
කියන්න බෑ![]()
![]()
ඕක මැරිලත් වෝකර් කෙනෙක් වෙලා උගෙන් පස්සෙ ජනාධිපති වුනු උන්ව කන්න පන්නයිද දන්නෑ![]()
![]()


ඉතින් මම අහන්නේ අරවගේ බලයක් තිබුන වේලාවේ ණිති පදතිය් ශක්තිමත් කරලා පොලිසිය ස්වදින කරලා ඔය අල්ලපු අපරාද කාරයෝ ශක්තිමත් නිවැරදි අදිකරණ ක්‍රියාවලියකින් දඩුවම් නොකළේ මොකෝ බන්. එහෙම කළා නම් ඔය අමාරුවෙන් හොරෙන් හොර්න් ,ජිනීවා යන බයේ ඕව කරන ඕන නැනේඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.
ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.



Walkers ල එන්නේ Winter එකත් එක්ක නේද . හොඳ වෙලාවට ලංකාවට winter එකක් නෑ![]()

ඇයිබන් ඔය දේශපාලකයෝ ඔයවගේ ඉතිහාසයක් තියාගන්නේ. එක උබලා හිතන විදියට මුලික සුදුසු කමක්ද?ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.
සමහර ඒව නිති පද්ධතිය ඇතුලේ කොටු කරන්න බැ බන්. විශේෂයෙන් පාතාලය ඉවර කරන්න නම් නීති පද්දතිය ඇතුලේ වැඩ කරල බැ. ඒත් සමහර කරැණු වලදි නම් උඹ කියන එක සාධාරණයි. පොලිසිය වගේ ආයතන ස්වාධින කරන පැත්තෙන් මහින්දගේ අඩුපාඩුව් තිබුණා. ඒත් යුද්ධයක් ඉවර උනු ගමන් රටක් එක් වරම යථා තත්වයට පත් කරන්න අමාරැයි. ඒත් ඒක නිදහසට කාරණයක් නෙවෙයි.ඉතින් මම අහන්නේ අරවගේ බලයක් තිබුන වේලාවේ ණිති පදතිය් ශක්තිමත් කරලා පොලිසිය ස්වදින කරලා ඔය අල්ලපු අපරාද කාරයෝ ශක්තිමත් නිවැරදි අදිකරණ ක්‍රියාවලියකින් දඩුවම් නොකළේ මොකෝ බන්. එහෙම කළා නම් ඔය අමාරුවෙන් හොරෙන් හොර්න් ,ජිනීවා යන බයේ ඕව කරන ඕන නැනේ
Myrcella_Baratheon ද ලස්සන නැත්නම් Sansaa Stark ද![]()

නැ. ක්ෂණික විසදුම් ගන්න පාතාලය පාවිච්චි කරන්න සිද්ද වෙනවා. නීතියට පිටින් වැඩ කලොත් පාතාලයේ පිහිට අනිවාර්්‍ය වෙනවා.ඇයිබන් ඔය දේශපාලකයෝ ඔයවගේ ඉතිහාසයක් තියාගන්නේ. එක උබලා හිතන විදියට මුලික සුදුසු කමක්ද?
සමහර ඒව නිති පද්ධතිය ඇතුලේ කොටු කරන්න බැ බන්. විශේෂයෙන් පාතාලය ඉවර කරන්න නම් නීති පද්දතිය ඇතුලේ වැඩ කරල බැ. ඒත් සමහර කරැණු වලදි නම් උඹ කියන එක සාධාරණයි. පොලිසිය වගේ ආයතන ස්වාධින කරන පැත්තෙන් මහින්දගේ අඩුපාඩුව් තිබුණා. ඒත් යුද්ධයක් ඉවර උනු ගමන් රටක් එක් වරම යථා තත්වයට පත් කරන්න අමාරැයි. ඒත් ඒක නිදහසට කාරණයක් නෙවෙයි.
ආ.... එකත් එහෙමද. ඉතා වටිනා පැහැදිලි කිරීමක්නැ. ක්ෂණික විසදුම් ගන්න පාතාලය පාවිච්චි කරන්න සිද්ද වෙනවා. නීතියට පිටින් වැඩ කලොත් පාතාලයේ පිහිට අනිවාර්්‍ය වෙනවා.



ආ.... එකත් එහෙමද. ඉතා වටිනා පැහැදිලි කිරීමක්
ගොත්ත්රික මනසික්ත්වයෙන් ඉන්න උන්ට ශිෂ්ටාචාරය දිරවන්නේනැ.![]()


ඒ දෙන්නගෙන් වඩාත්ම ලස්සන කවුද කියල ඇහුවේ![]()





ආ.... එකත් එහෙමද. ඉතා වටිනා පැහැදිලි කිරීමක්
ගොත්ත්රික මනසික්ත්වයෙන් ඉන්න උන්ට ශිෂ්ටාචාරය දිරවන්නේනැ.![]()









