බ්ලඩි-මහින්ද

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ මේ දවස්වල AL කරන පොඩි උන් දානවද අර්මිජිනේ. දිවුලම්පිටියේ අමරේ, වම්බොට්ට චන්ඩි මලිලා ගැන.:rofl::lol: පොඩ්ඩක් ඔය විතාරන්දෙනිය, සුරිය වැව පැත්තේ එකෙක්ගෙන් මහින්දගේ සුදෝ සුදු ඉතිහාසය ගැන අගගනින්න්කෝ
    ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    කියන්න බෑ :dull: :dull: :dull:
    ඕක මැරිලත් වෝකර් කෙනෙක් වෙලා උගෙන් පස්සෙ ජනාධිපති වුනු උන්ව කන්න පන්නයිද දන්නෑ :dull: :dull:

    Walkers ල එන්නේ Winter එකත් එක්ක නේද . හොඳ වෙලාවට ලංකාවට winter එකක් නෑ :cool::dull:
     
    waligamaya

    Well-known member
  • ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.
    ඉතින් මම අහන්නේ අරවගේ බලයක් තිබුන වේලාවේ ණිති පදතිය් ශක්තිමත් කරලා පොලිසිය ස්වදින කරලා ඔය අල්ලපු අපරාද කාරයෝ ශක්තිමත් නිවැරදි අදිකරණ ක්‍රියාවලියකින් දඩුවම් නොකළේ මොකෝ බන්. එහෙම කළා නම් ඔය අමාරුවෙන් හොරෙන් හොර්න් ,ජිනීවා යන බයේ ඕව කරන ඕන නැනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.

    :lol::lol::lol:
    මහින්ද සම්බන්ධකම් පැවත්තුවේ කොටි එක්කනේ ඉතින්
     
    waligamaya

    Well-known member
  • ඔය ඉතිහාසය කොයි දේශපාලකයටද නැත්තෙ බන්. හැම එකාම පතාලෙත් එක්ක තමයි ගමන ගියෙ . ප්‍රේමදාසල., රනිල්ල එක්ක බලද්දි මහින්දගෙ පාතාල සම්බන්ධකම් අඩුයි කියල කියන්න පුලුවන්.. මොනව උනත් කොළඹ තිබුනු මුස්ලිම් පාතාලය, අසාත් සාලිසා ඇරන් ගියපු නගරසභා වන් මැන් ෂෝ පාලනය විනාශ කරල දැම්ම මුන්. ඒක රටටම විනයක් වේගෙන ආවේ.
    ඇයිබන් ඔය දේශපාලකයෝ ඔයවගේ ඉතිහාසයක් තියාගන්නේ. එක උබලා හිතන විදියට මුලික සුදුසු කමක්ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් මම අහන්නේ අරවගේ බලයක් තිබුන වේලාවේ ණිති පදතිය් ශක්තිමත් කරලා පොලිසිය ස්වදින කරලා ඔය අල්ලපු අපරාද කාරයෝ ශක්තිමත් නිවැරදි අදිකරණ ක්‍රියාවලියකින් දඩුවම් නොකළේ මොකෝ බන්. එහෙම කළා නම් ඔය අමාරුවෙන් හොරෙන් හොර්න් ,ජිනීවා යන බයේ ඕව කරන ඕන නැනේ
    සමහර ඒව නිති පද්ධතිය ඇතුලේ කොටු කරන්න බැ බන්. විශේෂයෙන් පාතාලය ඉවර කරන්න නම් නීති පද්දතිය ඇතුලේ වැඩ කරල බැ. ඒත් සමහර කරැණු වලදි නම් උඹ කියන එක සාධාරණයි. පොලිසිය වගේ ආයතන ස්වාධින කරන පැත්තෙන් මහින්දගේ අඩුපාඩුව් තිබුණා. ඒත් යුද්ධයක් ඉවර උනු ගමන් රටක් එක් වරම යථා තත්වයට පත් කරන්න අමාරැයි. ඒත් ඒක නිදහසට කාරණයක් නෙවෙයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයිබන් ඔය දේශපාලකයෝ ඔයවගේ ඉතිහාසයක් තියාගන්නේ. එක උබලා හිතන විදියට මුලික සුදුසු කමක්ද?
    නැ. ‍ක්ෂණික විසදුම් ගන්න පාතාලය පාවිච්චි කරන්න සිද්ද වෙනවා. නීතියට පිටින් වැඩ කලොත් පාතාලයේ පිහිට අනිවාර්්‍ය වෙනවා.
     
    waligamaya

    Well-known member
  • සමහර ඒව නිති පද්ධතිය ඇතුලේ කොටු කරන්න බැ බන්. විශේෂයෙන් පාතාලය ඉවර කරන්න නම් නීති පද්දතිය ඇතුලේ වැඩ කරල බැ. ඒත් සමහර කරැණු වලදි නම් උඹ කියන එක සාධාරණයි. පොලිසිය වගේ ආයතන ස්වාධින කරන පැත්තෙන් මහින්දගේ අඩුපාඩුව් තිබුණා. ඒත් යුද්ධයක් ඉවර උනු ගමන් රටක් එක් වරම යථා තත්වයට පත් කරන්න අමාරැයි. ඒත් ඒක නිදහසට කාරණයක් නෙවෙයි.

    නැ. ‍ක්ෂණික විසදුම් ගන්න පාතාලය පාවිච්චි කරන්න සිද්ද වෙනවා. නීතියට පිටින් වැඩ කලොත් පාතාලයේ පිහිට අනිවාර්්‍ය වෙනවා.
    ආ.... එකත් එහෙමද. ඉතා වටිනා පැහැදිලි කිරීමක්:yes::yes:
    ගොත්ත්‍රික මනසික්ත්වයෙන් ඉන්න උන්ට ශිෂ්ටාචාරය දිරවන්නේනැ.
    :baffled:
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ.... එකත් එහෙමද. ඉතා වටිනා පැහැදිලි කිරීමක්:yes::yes:
    ගොත්ත්රික මනසික්ත්වයෙන් ඉන්න උන්ට ශිෂ්ටාචාරය දිරවන්නේනැ.
    :baffled:

    :baffled::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ දෙන්නගෙන් වඩාත්ම ලස්සන කවුද කියල ඇහුවේ :love:

    බරාතියන් :D :D :D :D
    සන්සව මට පේන්න බෑ ඉස්සර :angry: :angry: :angry: :angry:
    ඒ බැල්ලි තමා ආර්යවයි ආර්යගෙ යාළුවවයි ජෙෆ්‍රි කාලකන්නියට සිකීමක් වෙනුවෙන් පාවා දුන්නෙ :frown: :frown: :frown:
    ඒවට තමා ඕකි විඳෙව්වෙ :angry: :angry: :angry:
    දැන්නං ගේම් එකට එන්ටර් වීගෙන වගේ එන්නෙ :yes: :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    reputation_neg.gif
    බ්ලඩි-මහින්ද 05-12-2015 09:41 PM Ridila

    වහල්ලු එකායි
     
    • Like
    Reactions: waligamaya