බ්ලඩි-මහින්ද

waligamaya

Well-known member
  • 11026192_710861265702826_8641732868165054780_n.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    :yes::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    :yes::yes::yes::D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,531
    28,363
    113
    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    E wena Gotek da? :rofl:

    The CID has unearthed evidence adequate to arrest Colombo district MP Duminda Silva on charges of heroin dealing, reports say.

    Gampola Vidanelage Don Wasantha Kumara alias Wele Suda, the number one heroin dealer in Sri Lanka, has confessed to the CID about his links with MP Silva and how they had engaged in heroin dealing.

    Wele Suda fled the country in 2011 and had been in hiding in Pakistan, from where he was brought back through Interpol after the defeat of Mahinda Rajapaksa. It was him who had sent container-loads of heroin to the country in recent times. He has revealed, with evidence, that MP Silva had provided him government protection to engage in heroin dealing.

    DSGR107N.jpg

    Gota_Duminda3.jpg

    10419015_10155229857395556_2439576001643363705_n.jpg

    We bombed ‘Siyatha’ –Suspect of Bharatha killing confesses

    Tuesday, 25 October 2011 07:39

    It is reported that ‘Dematagoda Chaminda’, who has been arrested by the CID in connection with the murder of Bharatha Lakshman Premachandra, has said that the bomb attack on ‘Siyatha’ media network in July, 2010 was carried under his leadership.

    He has confessed this while he was being interrogated by a special team of the CID. ‘Dematagoda Chaminda’, a close supporter of Parliamentarian Duminda Silva had fled to Chennai in India two hours after the killing of Presidential advisor on trade union matters Bharatha Lakshman Premachandra and was apprehended in Chennai reported the media.

    Chaminda, a younger brother of ‘Kudu Ruwan,’ who was apprehended in Puttalam with a haul of drugs, too is a drug trafficker and has been a very close associate of Parliamentarian Duminda Silva, who is also an advisor to Defense Secretary Gotabhaya Rajapaksa. Duminda Silva, a leading figure in UPFA’s youth front led by president’s son Parliamentarian Namal Rajapakse, is reported to be recovering after a brain surgery at Sri Jayawardenepura hospital.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ බන් වෙලේ සුදා?????? පොයියනේ වෙලේ සුදා කෝ?? කළු කොටි පොයියනේ තොපි මේ කරන්නේ මුළු රටටම අභයදානය ගෙන්න විශාල කාර්යභාරයක් කරපු අයට මඩ ගහලා අපරධාකාරයෙක් විදිහට හංවඩු ගහලා...අපකීර්තියට පත් කරලා ඒ මිනිස්සුන්ව මුළු ලෝකයා ඉදිරියේම වරදිකරයෙක් කරන එකද??? හෙණම ගහපියව් තොපිට.. සාපම වේවා.. තොපේ පවුල්පිටින් හන්දිගවිලා පලයව්.... යකෝ තොපිල අද මෙහෙම හරි බයක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ මේ මනුස්සයන්ට පින්සිද්ධ වෙන්න... තොපිට හෙනම ගහත්වා....:angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland

    රටට අභය දානය ගේන්න පොන්නහ් ගෝටා යි මහින්දයි බුදුහාමුදුරුවොඩ පොන්නයෝ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    ba11fd0a157c548e894006954b90437c42d83009017f9e2c3ff5e0a9ef65a2f2.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටට අභය දානය ගේන්න පොන්නහ් ගෝටා යි මහින්දයි බුදුහාමුදුරුවොඩ පොන්නයෝ
    කොටි ඩයස්පෝරා තහනම ඉවත් කළා.
    ටැමිල්නෙට් තහනම ඉවත් කළා.
    සාම්පූර් කයිට්ස් හමුදා කඳවුරු ඉවත් කළා.
    උතුරට ඉඩම් බලතල ලබා දුන්නා.
    මිලේනියම් සිටි LRRP බුද්ධි අංශය පාවා දුන් එවකට පොලිස් ඇමති ජෝන් අමරතුංගට ආයිත් පොලිස් ඇමතිකම දුන්නා.
    උතුරු ආණ්ඩුකාර ධූරයෙන් හමුදා නිලධාරියාව ඉවත් කර කොටි හිතවාදියෙක් වන පළිහක්කාරව පත් කළා.
    කොටින් වෙනුවෙන් කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝ ගනේෂන්ට රටේ ඉහලම ආයතනය ලෙස ජාතික විධායක සභාව සාදා එහි සාමාජිකත්වය දුන්නා.
    පොලිස් බලතල ලබා දෙන්නත් සාකච්ඡා යනවා.
    කන්කසන්තුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කළා.
    පළාලි අධි ආරක්ෂිත කලාපයේ ඉන්දියාවෙන් අපු කොටින්ව පදිංචි කළා.
    බාධාවකින් තොරව මියගිය කොටින්ව සැමරීමට ඉඩ දුන්නා.
    කරන්නාගොඩ මෙන්ම රොෂාන් ගුණතිලක විරුවන්වත් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළා.
    චැනල් 4 කිලිං ෆීල්ඩ් චිත්‍රපටය මෙරට විකාශයට අවසර දුන්නා.
    සුදු කොඩි රැගත් කොටින්ට වෙඩි තැබූ බව කියමින් ඊනියා යුධ අපරාධ සඳහා ලොකුම සාක්ෂිය ලබා දුන් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් කම දුන්නා.
    විදේශ තානාපති සේවයේ සිටි හමුදා නිලධාරීන්ව එලවා දැමුවා. එමගින් ඔවුන්ට ඇති ඉමියුනිටි එක ඉවත් කළා.
    උතුරේ හමුදාව බංකර් වලට සීමා කළා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට කොමෙන්ට් වලින් හෝ මැසේජ් වලින් රන්ඩු වෙවී සිටීමට වෙලාවක් නැත.
    ඊලාම් කොඩිය කවදා කොහේ එසවූවත් උන් ඊලාම් කොඩිය ඔසවන්නේ අපේ රටෙන් කෑල්ලක් කඩා ගැනීමට බව අපට නම් තේරෙයි.
    ඒක ඔබතුමන්ලාට නොතේරෙනවාට මට කරන්නට දෙයක් නැත.
    තමිල්නාඩුවේ තියා කැනඩාවේ ලන්ඩනයේ ඇමරිකාවේ සැමරුවත් උන් සමරන්නේ ප්‍රභාකරන්වය. අපේ රට දෙකඩ කරන්නට අපේ මවුබිම උදුරා ගන්නට දහස් ගණනක් රට වැසියන් මරා දැමූ ම්ලේච්ඡ මිනීමරුවාවය. ත්‍රස්තවාදියාවය.
    උන් තමිල්නාඩුවේ එක් වී සිටියත් ලන්ඩනයේ එක්වී සිටියත් මොන තූත්තුකුඩියක එක් වී සිටියත් උන් ඉල්ලන්නේ අපේ මව්බිමින් කෑල්ලක් මිස තමිල්නාඩුවෙන් හෝ වෙනත් දිල්ලියකින් කෑල්ලක් නොවේ.
    මහින්දගේ ආණ්ඩුව තිබුණත්, සිරිසේනගේ ආණ්ඩුව තිබුණත් බැරිවීමකින් හෝ රනිල්ගේ ආණ්ඩුවක් ආවත් මේ රට අපේ රටය. අපට ඇති එකම රටය. ඔය ඕනෑ ආන්ඩුවක් යටතේ අපේ රට ගැන අපේ ජාතිය ගැන කතා කරන්නට දෙයක් තියනවා නම් අපි ඒ ගැන කතා කරන්නෙමු.
    අපේ රට බෙදන්නට යනවා නම් එයට විරුද්ධව අපි කතා කරන්නෙමු.
    මම ඔබේ අදහස් ප්‍රකාශ කරන්නට ඇති අයිතියට ගරු කරමි. එහෙත් එහි අරුත ඔබේ අදහස් වලින් මගේ අදහස් වෙනස් කරගන්නවා යන්න නොවේ.
    මම හැමදාමත් මගේ රටට ජාතියට ආදරය කරන ජාතිවාදියෙක්මි.:):)
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මහින්දගෙ ගේ ගාව මල්ශාලා කාරයො හර්ස් තියංලු බලාගෙන ඉන්නෙ සද්ධන්ත දේහෙ එම්බාම් කල්ල ලක්ෂ ගාණක් හම්බ කරගන්න :dull: :dull: :dull: :dull:
    සැ. යු. හුදෙක් රිදවීම සඳහා පමණි :D :D :D
    ඕක දැම්ම මැරෙන්නෑ :no: :no: :no:
    සන්සා ස්ටාක් කියන්නැහෙ The worst ones always live :dull: :dull:

    මහින්ද හිටියෙ නැත්තම් තොපි වගේ පොන්නයො බෝම්බෙකට අහුවෙලා තොලොංචි වෙලා. අපරාදෙ යුදදෙ ඉවර උනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    29 පාරක් පැරදිලත් ඔය රනිලුත් අපූරැවට පිං අගමැතිකම කරගෙන ඉන්නෙ.. පොරටත් දැන් 68 ක්ලු නේද?. හැබැයි 85 ක පෙනුමක් තියෙන්නෙ..

    18ත් තිබ්බෙ 60 පෙනුමක් පෙනුම නෙවෙයි වැඩත් 60 පැනපු වැඩ .....