බ්ල්ලා මැරුණා බන ්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පියො බ්‍රීඩ් එකෙක් ද
    උන්ට නන් ටික් ෆීවර් හෙන කෙස් තමා

    ට්‍රීමන්ට් කරෙ නැද්ද, ටික්ස් එන්නෙ නැතිවෙන්න මුකුත් කරල තිබ්බෙ නැද්ද
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පියො බ්‍රීඩ් එකෙක් ද
    උන්ට නන් ටික් ෆීවර් හෙන කෙස් තමා

    ට්‍රීමන්ට් කරෙ නැද්ද, ටික්ස් එන්නෙ නැතිවෙන්න මුකුත් කරල තිබ්බෙ නැද්ද
    ඔයා බෙහෙත් ගන්නෙ කොහෙන්ද බල්ලට
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • kinithullannat danna beheth ekak kiyapanko machanla. ticks free hariyanne na hena poddai eke theynne.anika ganath wadi
    අපේ බල්ලට දාන්නෙම ඒක
    මැක්කො නැතුව යනව හැබැයි
    අඩුවටම ගන්න තියෙන්නෙ tixfree එක තමා මචං
    අපේ බල්ලටනං කිලෝ 10 ට වැඩි එක ගන්නෙ