21 ෆිල්ම් එකේ සීන් එක මට හරියටම තේරුනේ නෑ. . කාඩ් ගනින සීන් එක කරන්නේ කොහොමද? ඒකට බාවිතාකල ගනිත ක්‍රමය මොකක්ද? මේකට ටීම් එකක් අවශ්ය වුනේ ඇයි. . ටේබල් එක හොට් වෙනකන් ඉදලා කාඩ් ගනින ප්‍රදාන චරිතේ ඒ ටේබල් එකට යන සීන් එක මොකක්ද?