බ්ලැක් ජැක් ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    21 ෆිල්ම් එකේ සීන් එක මට හරියටම තේරුනේ නෑ. .

    කාඩ් ගනින සීන් එක කරන්නේ කොහොමද? ඒකට බාවිතාකල ගනිත ක්‍රමය මොකක්ද?
    මේකට ටීම් එකක් අවශ්ය වුනේ ඇයි. .

    ටේබල් එක හොට් වෙනකන් ඉදලා කාඩ් ගනින ප්‍රදාන චරිතේ ඒ ටේබල් එකට යන සීන් එක මොකක්ද?