බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆට එහෙමත් කේස් එකක්ද...???? කවුද ඉතින් ඕව දන්නේ මටත් පොඩි සැකයක් තිබුන මු ගැන :oo: මුව මරලත් මදිනේ
    ඕකා මේ පැත්තෙවත් එන්නෙ නැත්තෙත් ඒකයි දැං.. :dull:
    වැඩි විස්තර සදහා මේ ත්‍රෙඩ් එකේ නිර්මාතෘවරිය හෝ ශෙනා හෝ සුරා හෝ එම් එස් හෝ රොවින් හෝ යසිරු දෙක කේ හෝ ලයාන් කුවෙට් හෝ අමතන්න... :baffled:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕකා මේ පැත්තෙවත් එන්නෙ නැත්තෙත් ඒකයි දැං.. :dull:
    වැඩි විස්තර සදහා මේ ත්‍රෙඩ් එකේ නිර්මාතෘවරිය හෝ ශෙනා හෝ සුරා හෝ එම් එස් හෝ රොවින් හෝ යසිරු දෙක කේ හෝ ලයාන් කුවෙට් හෝ අමතන්න... :baffled:
    අෆ්ෆේ එක තමයි ඕක එහෙනම් පේන්නවත් නැත්තේ... වෙන වෙන ත්‍රෙඩ් වල පොස්ට් දල තියෙනවනම් දැක්ක......නිර්මාතෘවරිය හෝ ශෙනා හෝ සුරා හෝ එම් එස් හෝ රොවින් හෝ යසිරු දෙක කේ හෝ ලයාන් කුවෙට් මෙයාලගේ හොට් ලයින් කියන්න පුලුවන්ද? විස්තර දැනගන්න :P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕකා මේ පැත්තෙවත් එන්නෙ නැත්තෙත් ඒකයි දැං.. :dull:
    වැඩි විස්තර සදහා මේ ත්‍රෙඩ් එකේ නිර්මාතෘවරිය හෝ ශෙනා හෝ සුරා හෝ එම් එස් හෝ රොවින් හෝ යසිරු දෙක කේ හෝ ලයාන් කුවෙට් හෝ අමතන්න... :baffled:
    අඩෝව් සං කපාල:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :yes: ඕකා නිසයි උං අර ලිබියාවෙ ජනාධිපතිවත් මැරුවෙ...
    මූ තමයි උගෙ උපදේශක... :baffled:
    ඔ‍ටුවන්, ඔ‍ටුකිරි පිලිබඳ ජනාධිපති උපදේශක:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆේ එක තමයි ඕක එහෙනම් පේන්නවත් නැත්තේ... වෙන වෙන ත්‍රෙඩ් වල පොස්ට් දල තියෙනවනම් දැක්ක......නිර්මාතෘවරිය හෝ ශෙනා හෝ සුරා හෝ එම් එස් හෝ රොවින් හෝ යසිරු දෙක කේ හෝ ලයාන් කුවෙට් මෙයාලගේ හොට් ලයින් කියන්න පුලුවන්ද? විස්තර දැනගන්න :P:P

    රොටි තැටියක් පශ්චාත් භාගයෙ ගහං ජීටී අයියට පී එම් එකක් දැම්මා නං එයා කියයි.. :yes:

    අඩෝව් සං කපාල:D

    අඩෝ.. දැක්ක කල්.. පෝං එකක් ගත්තා... මං කිව්වා නේද ? :rolleyes:

    ඔ‍ටුවන්, ඔ‍ටුකිරි පිලිබඳ ජනාධිපති උපදේශක:rofl:
    :rofl::rofl:
     
    • Like
    Reactions: DAMER

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට විරුද්දව මඩ ප්‍රචාරයක් යවනවා වගෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ කෝ කොහෙද?:rolleyes:
    :no: විහිලුවට කිවුවෙ ලොක්කා ඉතින් ඉතින් මොකො වෙන්නෙ ඉස්සර හිටිය උන් නැහැ බන්
    සුරා බැලැකා ශෙනා ඇම් ඇස් ලකියා බකාඩියා රොවියා හොරා පෙන්නවත් නැහැ එක නිසා මෙ පැත්තෙ ආවෙ නැත්තෙ :dull:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :no: විහිලුවට කිවුවෙ ලොක්කා ඉතින් ඉතින් මොකො වෙන්නෙ ඉස්සර හිටිය උන් නැහැ බන්
    සුරා බැලැකා ශෙනා ඇම් ඇස් ලකියා බකාඩියා රොවියා හොරා පෙන්නවත් නැහැ එක නිසා මෙ පැත්තෙ ආවෙ නැත්තෙ :dull:
    ඔවු බන් සෙට් එකම හැලිලා ගිහින් වගේ.. ශෙනාට වැඩ ගොඩයි කියල කිවුවා අනිත් උන්වනම් දැක්කෙත් නැහැ රෝවියනම් ෆ්බ් එක පැත්තේ උන්න
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔවු බන් සෙට් එකම හැලිලා ගිහින් වගේ.. ශෙනාට වැඩ ගොඩයි කියල කිවුවා අනිත් උන්වනම් දැක්කෙත් නැහැ රෝවියනම් ෆ්බ් එක පැත්තේ උන්න
    ඔක්කොම ජොබ් වලට හිර වෙලා වගෙ
    2.gif
     
    Status
    Not open for further replies.