මට විරුද්දව මඩ ප්‍රචාරයක් යවනවා වගෙ
කෝ කෝ කොහෙද?![]()
විහිලුවට කිවුවෙ ලොක්කා ඉතින් ඉතින් මොකො වෙන්නෙ ඉස්සර හිටිය උන් නැහැ බන්
සුරා බැලැකා ශෙනා ඇම් ඇස් ලකියා බකාඩියා රොවියා හොරා පෙන්නවත් නැහැ එක නිසා මෙ පැත්තෙ ආවෙ නැත්තෙ![]()
ඔවු බන් සෙට් එකම හැලිලා ගිහින් වගේ.. ශෙනාට වැඩ ගොඩයි කියල කිවුවා අනිත් උන්වනම් දැක්කෙත් නැහැ රෝවියනම් ෆ්බ් එක පැත්තේ උන්න
ඔක්කොම ජොබ් වලට හිර වෙලා වගෙ![]()

කාලෙකින් ටිකක් ඇක්ටිව් වෙලා කට්ටිය 

adaraye unusuma laga duka danne nah

uba kawada idanda ciga gahanna gattheඅෆ්ෆා ශෙනා කොහොමද මචන් උබට ?

apoo nah banඇත්තට ? ඒක තමයි පේන්නවත් නැත්තෙ ...![]()

yakakalu ganziya thama innawada. dakeema sathutak.

kalu ganziya thama innawada. dakeema sathutak.

yakaa kohomada machan