බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හාද කරලා ගනිං අනේ මාල දිවයිනයි....
    අපට බඩ පිරෙන්ඩ උම්බලකඩ කවන්ඩ වෙන්නයි...
    හාද කරලා ගනිං අනේ මාල දිවයිනයි....
    අපට බඩ පිරෙන්ඩ උම්බලකඩ කවන්ඩ වෙන්නයි...

    ගාලු පුවන්නයි... මට කොළඹ දුවන්නයි...
    අර හයිවේ එකෙ හාරසීය ගෙවන්ඩ වෙන්නයි....
    කඩවත එන්නැයි... ගල තියලා දුවන්නැයි...
    අපිට හොරා පොලිස් පොඩි උමගක් ඇරලා දෙන්නැයි...

    හාද කරලා ගනිං.......

    පකිස්ථානෙටයි... ණය ගේන්න යන්නයි...
    ඔය රට ඉදලා මෙහෙ ‍ඩීසල් මිල උතුරන්නැයි....
    ඇමරිකාවටයි අර ඉන්දියාවටයි....
    ලොකු ටෝක් දීලා අපි ලොක්කන් කියලා දෙන්නැයි...

    හාද කරලා ගනිං.......:nerd:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    apoooo an aru sindu kiyanawa
    9k=
     
    Status
    Not open for further replies.