මටත් ඔය සීන් එක වෙලා තියෙනවා..එතනින් විනාඩියක් විතර ඉස්සරහට යැවුවහම ආයේ සුපුරුදු විදියට ඉතුරු ටික බලන්න පුළුවන්..එහෙම වෙන්න ගත්තම එපා වෙනවා ඉතින්..samahara download karan movies play kalama skip wevi wevi gihin stop wenne ai kiyal and eka fix karanna widihak dannwada????

පූසා,සුරා,ශෙනා,ගයියා,ms48,හොරා,ලකියා කෝ මුන් සෙට් එක..![]()

mamath awa kalekata passe adaපූසා,සුරා,ශෙනා,ගයියා,ms48,හොරා,ලකියා කෝ මුන් සෙට් එක..![]()
