බ්ලුමැන්ඩල් කන්දේ සිරිය...
විඳින්නට කඳු මිටියාවතක සුන්දරත්වය
පීරා බැලුවෙමි දස අත කොලඹ අහසයට.......
සොයා ගත්තෙමි එකම එක කන්දක් නම් දරුව
අහෝ බලව......
එයද මහ කුණු කන්දකි සැමදා දැවෙන
විඳින්නට කඳු මිටියාවතක සුන්දරත්වය
පීරා බැලුවෙමි දස අත කොලඹ අහසයට.......
සොයා ගත්තෙමි එකම එක කන්දක් නම් දරුව
අහෝ බලව......
එයද මහ කුණු කන්දකි සැමදා දැවෙන
Nice zuri 










