aha he he tho sehena wedeta yomu wela wage
mamath owa beluwa ehema department kadala beluwe ne
honda nam beluwa nethnam delete kala
issara oka deshiya wideshiya kiyala kotas karala thibba
den makala thiyene
anika owa kello balanawa wisheshayen colombo scl wala

බ්ලු ෆිල්ම්ස් බැලීම
කොහොම හරි මටම සීන් එක තේරුණා නිසා මම අවුරුදු 12 ක් 12 ක් තිස්සේ එකතු කරපු වැල ඔක්කොම ඩිලීට් කරලා වැල බැලීම නවත්තලා දැම්මා. අන්න ඊට පස්සේ මට ටිකෙන් ටික කෙල්ල ගැන සෙක්ස් ෆිලින්ග් ආවා. කොටින්ම කිව්වොත් වැල බැලීම සම්පුර්ණයෙන්ම නවත්තලා මාස 6 ක් විතර යනකොට මම කෙල්ල දකිනකොටත් උපරිමේට සෙක්ස් ෆිලින්ස් එන්න ගත්තා.

Trueඋබ නම් සිරාම dial එකක් බං. මම හිතන්නේ උබේ මේ thread එක මගෙ ජීවිතේ turning point එක වෙයි. මට වෙලා තියෙන්නෙත් උබට වෙලා තියන දේමයි බන්. කෙල්ලන්ව එපා වෙන්ව විතරක් නෙමෙයි, මම ලියන ලියන Exam එක fail වෙනවා. පාඩම් කළාට කිසි දෙයක් ඔලුවට යන්නේ නෑ. මම ඉස්සර මෙහෙම නෑ බං. වැල බලන්න ගත්තට පස්සේ තමයි මේ ඔක්කොම. කොයි තරම් බලන්නේ නෑ කියල හිතුවත් ටික දවසකින් ආපහු පටන් ගන්නවා. මේ දැනුත් වැල 5ක් බාන ගමන් ඉන්නේ. Delete කරලා දානවා බං ඔක්කොම.
උබට ගොඩක් පිං...
Rep+


True
Uba delete karanawa kiwata mata delete kalanna hithennema na bng![]()

මේක සිරා කතාව.. වැල ෆිල්ම් වැඩිය බලන්න හොඳ නැහැ කොහොමත්.. ඕක කාලයක් බලද්දි එපා වෙලා යනවා.. ඊට පස්සෙ සෙක්ස් වලින් එහා ගිය දේවල් බලන්න පෙලබෙනවා ගොඩක් උන්.. Fisting, BDSM අනං මනං වගේ.. බැඳපු දවසක උනත් සෙක්ස් කරද්දි ෆීලිං එකක් නැති වෙන්න පුළුවන් ඕවා වැඩිපුර බැලුවාම.. වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ඔය Fisting, BDSM වගේ දේවල් කරන්න ගිහින් ප්රශ්න ඇතිවෙන්න පවා පුළුවන්..
Softcore එව්වා බලපං.. ඒවා අවුලක් නෑ..
කොහොමත් දැන් තියෙන වැල බලන්නත් බැහැ.. හෙන අප්රියයි.. Anal සෙක්ස් තියෙනවා හැම එකේම.. ඒ මදිවට ඒක අස්සට කැමරාව ඔබලා ගුධමාර්ගය ඇතුලට පෙන්නනවා.. ඒවට සෙක්ස් කියලා කියන්නත් බෑ බං..
අන්තිමේ අපේ උනුත් ගෑනුන්ට ඕවා කරන්න ගිහින් පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා..
nathnam oyawage Comment Ekak danna experience kohenda 