බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන රියදු

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන රියදු

    බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන රියදුරන් උසාවියට - පොලිසියෙන් අනතුරු හැඟවීමක්

    දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් ලෙසයි සැලකෙන්නේ.

    එම වරදෙන් ගැලවීම සඳහා බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීම බහුලව දක්නට ලැබෙන කරුණක්.

    එහෙත් දුරකථනයට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ කර තිබෙන බ්ලූටූත් උපකරණ හෝ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රිය පදවන්නන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට තීරණය කර තිබෙනවා.

    රථවාහන නීතිය අනුව එයද වරදක් බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ සඳහා දඩ කොළයක් ලබා දිය නොහැකි නිසා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය තත්ත්වය බවයි පොලිසිය සඳහන් කරන්නේ .
     
    • Like
    Reactions: Executer

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ වේ#ගේ පුතාලගෙන් නම් මල කරදරයක් තියෙන්නේ කොහොම හරි අතේ තියන කොලේට තට්ටු කරන්න තමයි බලන් ඉන්නේ...මෙහෙම ගියොත් නම් වාහන ගෙදර නවත්තල තියන්න තමයි වෙන්නේ.. ඔය කාකි කිට් එක දීපන් ළමයෙකුට
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මේ වේ#ගේ පුතාලගෙන් නම් මල කරදරයක් තියෙන්නේ කොහොම හරි අතේ තියන කොලේට තට්ටු කරන්න තමයි බලන් ඉන්නේ...මෙහෙම ගියොත් නම් වාහන ගෙදර නවත්තල තියන්න තමයි වෙන්නේ.. ඔය කාකි කිට් එක දීපන් ළමයෙකුට

    ow ban me polis huttige kollanta minisunta wada dennwata wadiya deyak nane ban, epa wenwaban lankawe law eka nam, wena ratawala mehema na ban
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ලංකාවේ හරක් නීති..ලංකාවේ තාම ඉන්නේ ගල් යුගයේ මිනිස්සු.මේක හොදම උදාහරණයක්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙම බලනකොට වාහන එලවන ගමන් වාහනේ ඉන්න අනිත් අයත් එක්ක කතා කරන එකත් තහනම් කරන්න ඕන. කතා කරද්දී අවදානය වෙන අතකට යන්න පුළුවන්.
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    ලංකාවේ හරක් නීති..ලංකාවේ තාම ඉන්නේ ගල් යුගයේ මිනිස්සු.මේක හොදම උදාහරණයක්.

    Meka harak neethiyak nam newei me rate accident wadi wela thiyenne oya wage ewa nisa thamai. Wahanayak elwanakota phn eken katha karnawa kiyanne manusayake oluwa thiyenen phn eke deta misak pareta newei eka ona tharam praeekshana walin thiyenawa. meka athama hodai habai oka allana lesi wenna na policiayata eka policyen danan oni deyak newei minissu hithala thama gana hithala pare yana minissu gana hithala thaman ma ain karanna oni deyak. mokada man de unath thamge jeewithata adare wenna oni winadi 5 call ekain kage hari life ekak hari ape life eka hari winsa wenan puluwan.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය කතාව ඇත්ත බන්. වාහනේ ඇතුලේ කෙනෙක් එක්ක කතා කරනවට වඩා handfree එකක් ගහගෙන හරි phone එකෙන් කතා කරන කොට අවධානය වෙන පැත්තකට යනවා :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ වේ#ගේ පුතාලගෙන් නම් මල කරදරයක් තියෙන්නේ කොහොම හරි අතේ තියන කොලේට තට්ටු කරන්න තමයි බලන් ඉන්නේ...මෙහෙම ගියොත් නම් වාහන ගෙදර නවත්තල තියන්න තමයි වෙන්නේ.. ඔය කාකි කිට් එක දීපන් ළමයෙකුට

    වැඩක් නැහැ බන් කතාකරලා.. මුන් මහා ගොන් හැත්තක්... මේ අවනඩු කාට කියන්නද මන්ද..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: එහම බලද්දී phone එක Bluetooth වලින් වාහනේ audio system එකට connect කරලා කතා කරන එකත් වැරදි කියයි
     
    Sep 21, 2015
    62
    2
    0
    HA HA HA
    The Police HA HA HA
    Now modern cars has bluetooth enable talking system by default. So you guys saying is that a wrong thing? HA HA HA Then remove car TVs also.

    Police afraid Joker XD
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    එහෙම බලනකොට වාහන එලවන ගමන් වාහනේ ඉන්න අනිත් අයත් එක්ක කතා කරන එකත් තහනම් කරන්න ඕන. කතා කරද්දී අවදානය වෙන අතකට යන්න පුළුවන්.

    ඔවු බන්. ඇයි මේ බත්කන හරක්ට එක තෙරෙන්නෙ නැත්තේ