බ්ලෙන්ඩරෙන් බෑ ග්රයින්ඩරෙන් තමා පුලුවන්.මටත් මිරිස් ටිකක් තියෙනවා අඹරා ගන්න

අඩෝ උඹ තනියමද හැදුවේ මේවා 🥹
donut eka hadanna gihin hira una. eka sara wadi wage palaweni parata karanakota. mn me course deka download karagatta.
https://polygonrunway.com
https://kat.rip/usearch/Polygon Runway/
https://drive.google.com/drive/folders/10mzCv0sV3D3O8izdi7mJ0lttva-M_QIz?usp=sharingඅඩෝ ඔව් බන්.. මාත් donut එක හදන්න ගිහින් හිරවෙලා තමයි වැඩේ පස්සට දැම්මේ.. ඒ dial එක මුල ටික හෙමිට ගියාට පස්සෙ speed කරද්දී අල්ලගන්න අමාරු වුණා.. ඔය course දෙක drive link තියෙනවද බන්?
Meloy deyak therune na uba kiyana. passe thamai photos tika dakke2. තුන් දෙනෙක් ගොඩ දානවා කිවුවනේ ...
3.මෙතන ඉදන් ආස හැම එකාටම මම පාත් එක පෙන්නනවා..අනිවා 3න්දෙනෙක්ට වඩා ගොඩ යයි...
4.මට සමහර වෙලවට එක දිගට දවස් 2ක 3න එන්න බැරි වෙයි.. ඒක උබලගේ ගමනට බාදාවක් නෙමෙයිනේ... එන වෙලාවට දෙන්න පුලුවන් ඔක්කොම ශිල්පේ දීලා යන්නේ....
5. ලොකුම දේ මේකෙන් ගොඩයන්න මම ඕනේම නෑ.. උබලගේ කැපවීම ආසාව තිබ්බනම් ඇති...
මගේ කලින් ත්‍රෙඩ් එක දැකල මොකක් හරි කරපු එඋන් මේකේ කරපු වැඩේ දාපල්ලා... අලුත් එවුන්ට වෙනම මම කතා කරන්නම්...
...කලින් ත්‍රෙඩ් එකෙත් උබලව ගොඩදාන කතාව කිවුවනේ,,,,,, ඒක නිසා මට්ටම බලලා උබලව ෆයිවට් හරි අප්වර්ක් හරි දාන්නම්... හැබැයි එකක් මතක තියාගනින්... මම මගේ ප්‍රයිවට් දේවල් මොකුත් ශෙයාකරන් නෑ.. ..මොකද එකම එකෙක් එදා හිතන් හිටියා මම මොකක් හරි ජිල්මාට් එකක් කරනවා කියලා... එහෙම මට ඕනේ නෑ... මම දෙන දේ උබල ගත්තා.. එච්චරයි...

access දෙන්න සුදූ.
View attachment 181105
තාම හදනව. donut එක හදන එකා ඉක්මනට කියාගෙන කියාගෙන යනව අල්ලගන්න අමාරුයි.
access දෙන්න සුදූ.
------ Post added on Aug 8, 2022 at 9:58 AM
torrent drive kiyala telegram botek innawa. ekata join wela access ganna one
https://t.me/torrent_drive
me same course da?torrent drive kiyala telegram botek innawa. ekata join wela access ganna one
https://t.me/torrent_drive
https://freetutsdownload.com/polygon-runway-become-a-3d-illustrator/
https://www.yamcode.com/3d-characters-and-illustrations-in-blender-29
------ Post added on Aug 8, 2022 at 10:08 AM