බ්ලෙන්ඩර් පාඩම 4

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    අද දවසේ අන්තිම පාඩම, දැන් මම පොරක් ද?? ඔය සමහරු කියන විදියට මට කරල පෙන්නන්න පුලුවන් වෙයිද??

    උත්තරේ තව ත්‍රෙඩ් (පාඩම් කියන වචනේ යුස් කරාට ත්‍රෙඩ්)
    5 කින් විතර බලමු

    තව එකක්... මම මේකෙන් මම දන්න දේ සරලව උගන්නන්න උත්සහ්හා කිරීමක් මිස ,මට උගන්නලා එක්ස්පීරියන්ස් එකක් නැත.. උබලට ගන්න පොඩි හරි දෙයක් තියෙනවනම් ගනිල්ලා,,නැත්තම් අතෑරල දාපල්ල.. ගොඩක් වෙලාවට වාද කර කර ඉන්න වෙලාවක් නැති වෙයි.. ඒකයි එහෙම කිවුවේ..
    බ්ලෙන්ඩර් පාඅඩ්ම්ක් ක්වුවුඅට මේකෙත් පාඩමක් නෑ., හේතුව කරන්න ‍ෆිට් එකේ සෙට් වෙන එඋන්ට උපරිම සාදාරනයක් කරන්න.. ටිකක් මීට වඩා ප්ලෑන් කරල වඩේ කරන්නම්.. හෙට අනිවා පලවෙනි පාඩම දාන්නම්(මට බනින එයුන්ට - පලවෙනි එකේ ඉඳන් කිවුවා ස්කීනෙ ශොර් එකක් දාන්න කියක,තාම එකෙක් වත් දැම්මේ නෑ)
     
    • Like
    Reactions: NRTG

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Screenshot 2023-05-08 192158.png


    https://freeimage.host/i/HSp8OlI

    machan da gatta