බ්ලොක් ගල් බිත්තියක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    බ්ලොක් ගල් බිත්තියක්

    මගේ ගෙදර වාස්තු කේස් 1ක් තියනවා. ගෙදර සාලේ ජනෙල් දෙකක් තියනවා එක කෙලින්. මේක වැහෙන්න බිත්තියක් බදින්න හිතුවා. කාමරේකට යන්න පැසේජ් 1ක් හැදෙන විදිහට.

    බිද්තියේ දිග අඩි 11.5 ක් වෙනවා උස අඩි 9. අඩි 2.5 X7 ආච් එකක් දාන්න හිතෙනවා පැසේජ් එකට ඇතුල් වෙන්න. මේ බිත්තිය බ්ලොක් ගල් වලින් බැදලා රෆ් ෆිනිෂ් 1ක ගන්න කීයක් විතර වියදම් වෙයිද. ගෙදරම වාස්තු කේස් කීපයක් තියනවා. මම ප්ලෑන් 1ක ඇදලම දාන්නම්කෝ ගේ තියන විදිය.

    image1
    VIv08Ar.png

    image2
    YPvOaJe.png
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මේ තියෙන්නේ දැන් තියන විදිය
    script>

    මේ තියෙන්නේ බිත්තිය බදින්න ඕනි විදිය

    script>
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අප්ලෝඩ් 01 - දැන් තියන විදිය
    2.png

    බිත්තිය බදින්න ඕනි විදිය

    1.png
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    dan tamai hariyata dakke :D

    normally dan kale saleta okkoma rooms danne nam naha

    eth matanam hitenne aparade ohoma bittiyak badinne living area eka podi wenawane :D

    mata nam oya wedipura janalayen kisi awulak naha :lol:

    oka kelinma sliding door ekak karala dapan[/Q

    මේක පරණ ගෙදරක් බන් 80 ගණන් වල හදපු 1ක්. මගේ මහ ගෙදර. මුදල් රැදෙනවා අඩුයි බං අතේ. ගේ පෙන්නුවා මගේ යාලුවෙකුට පොර තමයි කීවේ එහෙමවත් කරපන් කියලා. අලුත්ගේ හදනකං මේ ගෙදරට පදිංචියට ආවේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔතනට පොඩි වැඩක් තියෙනවා බිත්තියක් බදින්නේ නැතුව කරන්න පිටිපස්සේ ජනේලේ අයින් කරලා මේ විදියට කොන්ක්‍රීට් වලින් වා කවුළු ලයිට් එන්න එකක් හදන්න, හැබැයි මදුරුවෝ එනවට දැලක් මැදින් දැන විදියට හදාගන්න. ඕක තමයි කරන්න වෙන්නේ, මේවා ජනෙල් විදියට සලකන්නේ නැ පෙනුමටත් හොදයි.
    09_staircase-with-green-facade.jpg

    8f90555356672f07cb46e31b13d6a675.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මේක පරණ ගෙදරක් බන් 80 ගණන් වල හදපු 1ක්. මගේ මහ ගෙදර. මුදල් රැදෙනවා අඩුයි බං අතේ. ගේ පෙන්නුවා මගේ යාලුවෙකුට පොර තමයි කීවේ එහෙමවත් කරපන් කියලා. අලුත්ගේ හදනකං මේ ගෙදරට පදිංචියට ආවේ.

    ane owa boru ban, oken wenne ube tiyana salli tikath wiyadam wena ekane bro

    ubata kiyanna ape gedara dora tiyenne basnahirata, passe tamai danne eka hoda nahalu.

    samaharu suggest kala wena paththakata danna :D

    mama kalpana kala mama e door eken gihin exam pass una interview pass una , hitiyata wada sahenna diyunu una :)

    mona magulatada oka wenas karanne. uba hitapan ohoma nowi manussayekta salli tibbe nattam try karala balanawane dora maru karala
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    dan tamai hariyata dakke :D

    normally dan kale saleta okkoma rooms danne nam naha

    eth matanam hitenne aparade ohoma bittiyak badinne living area eka podi wenawane :D

    mata nam oya wedipura janalayen kisi awulak naha :lol:

    oka kelinma sliding door ekak karala dapan[/Q

    මේක පරණ ගෙදරක් බන් 80 ගණන් වල හදපු 1ක්. මගේ මහ ගෙදර. මුදල් රැදෙනවා අඩුයි බං අතේ. ගේ පෙන්නුවා මගේ යාලුවෙකුට පොර තමයි කීවේ එහෙමවත් කරපන් කියලා. අලුත්ගේ හදනකං මේ ගෙදරට පදිංචියට ආවේ.

    Oya thiyana gedara hondaine. Ventilation and space uparimeta thiyanavaney. Vena evun ewa madi kiyala thiyana biththith kadanava :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ane owa boru ban, oken wenne ube tiyana salli tikath wiyadam wena ekane bro

    ubata kiyanna ape gedara dora tiyenne basnahirata, passe tamai danne eka hoda nahalu.

    samaharu suggest kala wena paththakata danna :D

    mama kalpana kala mama e door eken gihin exam pass una interview pass una , hitiyata wada sahenna diyunu una :)

    mona magulatada oka wenas karanne. uba hitapan ohoma nowi manussayekta salli tibbe nattam try karala balanawane dora maru karala

    Aeka thamai. Ehenam ithin Apartmentsvala, vena ratavalvalath ehema karanna onene.
    Bill Gates ge gedara main door eka mona paththatada thiyenne? Anith kotipathyongeth kohomada?!:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan plan eka directions tika mention karala mata ewapan balanna,vastu dosha thiyanawa ban meke namuth oka kala kiyala hariyanne na,directions tika ewanna mata poddak.North eka koyi patthatada watenne ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Aeka thamai. Ehenam ithin Apartmentsvala, vena ratavalvalath ehema karanna onene.
    Bill Gates ge gedara main door eka mona paththatada thiyenne? Anith kotipathyongeth kohomada?!:lol:

    gedara main door eka watena pattha nemeyi ban Vastu kiyanne ita wada Vastu wala thiyanawa,umabala nikan mewa bahara karanna epa Bill Gates allagana,oka thama deshiya wedakamatath kale dan ayeth kattiya deshiya dewal ona wela,pancha indriyanta gochara nowuna paliyata dewal bahara karanna epa...Vastu kiyanne sahena sankeerana subject ekak eth dan inna vastu karayo danna bambuwak na godak un poth dekak thunak kiyawala boru kara kara yanawa,vastu awith cosmic energy ekata gedara tune karana eka karanne,ita amathawa wenath balawegayanta randi inna bari widiyata sakaskaraganimak,vastu kiyanne gedara thiyana dorawal ganawath gedara thiyana janel ganawath,padipel ganawath nemeyi kotinma door eka dana direction ekath nemeyi,namuth wadath suba disha kiyala nam thiyanawa
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    living eke madin wall ekak dannepa. window eka 6" withara shift karapan. natthan window eka tikak podi karala place karanna.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මේ මගේ අදහස.අර වගේ බිත්තියක් බදින එකනම හෙනම අපරදයක් වගේ මට හිතෙන්නේ.බිත්ති දෙක අතර පරතරය කීයද?

    ඊට වඩා හොද නැද්ද ලස්සන book rack එකක් හරි ornaments තියන්න rack එකක් හරි use කරන එක.එතකොට තව හොද modern look එකක් සාලෙට ඒවි.

    නැත්තං ඉතින් window shift කරන එක.ගෙදරක cross ventilation තියෙන්න ඕන.window එකක් වහල දන්න එපා.

    ඔය හොද නෑ කියන්නේ ඇයි? Logic එකක් තියෙන්න එපයි හැමදේකටම.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    gedara main door eka watena pattha nemeyi ban Vastu kiyanne ita wada Vastu wala thiyanawa,umabala nikan mewa bahara karanna epa Bill Gates allagana,oka thama deshiya wedakamatath kale dan ayeth kattiya deshiya dewal ona wela,pancha indriyanta gochara nowuna paliyata dewal bahara karanna epa...Vastu kiyanne sahena sankeerana subject ekak eth dan inna vastu karayo danna bambuwak na godak un poth dekak thunak kiyawala boru kara kara yanawa,vastu awith cosmic energy ekata gedara tune karana eka karanne,ita amathawa wenath balawegayanta randi inna bari widiyata sakaskaraganimak,vastu kiyanne gedara thiyana dorawal ganawath gedara thiyana janel ganawath,padipel ganawath nemeyi kotinma door eka dana direction ekath nemeyi,namuth wadath suba disha kiyala nam thiyanawa

    cosmeic energy tune karanna puluwan angin meditate karala

    gedara oni nam minimalist widiyata zen widiyata hadala hitha sarala karaganna

    Zen-Living-Room-Ideas.png

    thawa oni nam logical dewal baluwata kamak, ira watena dishawa ira bahina dishawa :)

    pancha indriyan walata gochara wenna epa kiyala, gewal wage physical dewal kada kada wenas karana eka therumak naha. eeta wada hodai meditate kara hitha diyunu karanawa :)

    ehema karapu minihekta luxury apartment ekath ekai, kaleka gal guhawath ekai :D