බ්ලොක් ගල් බිත්තියක්
මගේ ගෙදර වාස්තු කේස් 1ක් තියනවා. ගෙදර සාලේ ජනෙල් දෙකක් තියනවා එක කෙලින්. මේක වැහෙන්න බිත්තියක් බදින්න හිතුවා. කාමරේකට යන්න පැසේජ් 1ක් හැදෙන විදිහට.
බිද්තියේ දිග අඩි 11.5 ක් වෙනවා උස අඩි 9. අඩි 2.5 X7 ආච් එකක් දාන්න හිතෙනවා පැසේජ් එකට ඇතුල් වෙන්න. මේ බිත්තිය බ්ලොක් ගල් වලින් බැදලා රෆ් ෆිනිෂ් 1ක ගන්න කීයක් විතර වියදම් වෙයිද. ගෙදරම වාස්තු කේස් කීපයක් තියනවා. මම ප්ලෑන් 1ක ඇදලම දාන්නම්කෝ ගේ තියන විදිය.

image1
![]()
image2
![]()
Last edited: