බ්ලොග් එක හැදුව
යාලුවනේ ඔන්න මම බ්ලොග් එකක් පටන් ගත්ත
http://si.vlearn.info/ එලකිරියෙ අය ගොඩක් උදව් කරා මේක ගොඩ දාගන්න. crazybuddy ගෙ උදව්වෙන් අදම පටන් ගත්තු වැඩේ අදම ඉවර කරගන්න පුළුවන් වුනා
දැන් තියෙන්නෙ පෝස්ට් දාන්න විතරයි
මුලින්ම කියන්න ඕන මන් මේක කරන්නෙ ඇඩ් දාන්න වත් ටුයුෂන් කාරයොන්ගේ ඇඩ් දාන්න වත් නෙවෙයි
මේකට ඇඩ්මින් කෙනෙක් නෑ
මම හැමදාමත් නිර්නමිකම මේ කෙ අලුත් පෝස්ට් දානව. මන් ලියන්නෙ කොහෙන්වත් උස්සපුව නෙවෙයි මම ම තනියම උත්සාහයෙන් ලියන්නෙ
බ්ලොග් එක හදපු ගමන් පෝස්ට් 1ක් වත් නැති නිසා ඉක්මනට එක පොස්ට් එකක් දැම්ම
හෙට ඉදන් දිග ලිපි ලියන්නම්
අඩු පාඩු වැරදි තියනව නම් කියන්න. කියන්න අමතක වුනා එලකිරියෙ ඕනෑම කෙනෙක් ට ඕනම වෙලාවක මේක author කෙනෙක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් ලියන්න පුළුවන්

Last edited:
අලුතින් ෆේක් එකක් වත් හදන්න ඕන
ඒත් ආයෙත් ඇබ්බැහි වෙයිද දන්නෙ නෑ