බ්ලොග් කලාව ගැන
මචන්ලා මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ උබලගෙන් උදවුවක් බලාපොරොත්තුවෙන්.
මේ මගේ අලුත්ම බ්ලොග් එක ඒත් මන් මේ වැඩේට අලුත්.
එලකිරියේ ගොඩක් කොල්ලො ඉන්නවනේ මේ වගේ බ්ලොග් කරන.
ඉතින් මට දැන ගන්න ඕන කොහොමද තව ටිකක් ලස්සනට බ්ලොග් එකක් ලියන්නෙ කියලා.
මගේ බ්ලොග් එකේ අඩුපාඩු තියනවා නම් කියපල්ල.
කොමෙන්ට් එකකින් හරි කමක් නෑ.
උබලට රෙප් දෙන්නම්.