බ්ලොග් වලට ලිපි ලියා දෙනු ලැබේ

VarunaPrasad

Member
Apr 25, 2018
6
2
0
රු 50 මදි නැද්ද බං?

නෑ. මම ලොකු ඔඩර් බාර ගන්නේ 100 - 200 ඒවා නම් කරන්නේ නෑ
කලින් කෙනක් ට දවසට පොස්ට් 5 ලිව්වා මාසෙට 7500
එයාම දවසට ලිපි 10 ලියලා ඉල්ලුවා මාසේට 15000 ඇති නේද ?

ගොසිප් තමා ලේසිම ලියන්න කොහෙන් හරි උස්සලා ගත්තා වචන වෙනස් කළා භාෂාව වෙනස් කළා කොපි කළා අසු නොවෙන්න දැම්මා.
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
නෑ. මම ලොකු ඔඩර් බාර ගන්නේ 100 - 200 ඒවා නම් කරන්නේ නෑ
කලින් කෙනක් ට දවසට පොස්ට් 5 ලිව්වා මාසෙට 7500
එයාම දවසට ලිපි 10 ලියලා ඉල්ලුවා මාසේට 15000 ඇති නේද ?

ගොසිප් තමා ලේසිම ලියන්න කොහෙන් හරි උස්සලා ගත්තා වචන වෙනස් කළා භාෂාව වෙනස් කළා කොපි කළා අසු නොවෙන්න දැම්මා.

English tikak hada ganinko 500 words walata 5$ ganna puluwan aduma.
 

VarunaPrasad

Member
Apr 25, 2018
6
2
0
50?????
Duka huthuna saho

ඒක අවුලක් නෑ බ්‍රෝ අනික මම ලොකු ඔඩර් ගන්නේ මම 50 - 100 පොස්ට් දෙකක් ලියලා දෙන්නේ නෑ කරනවනම් මාසෙම ඕනේ
දවසට පොස්ට් 5 - 10 ලියන වැඩක් තමා බාර ගන්නේ එතකොට මාසයක් යනකොට 7500 නැත්තම් 15000 කලින් කෙනක් ට ලිව්වා ඔන්න පොඩි දෙයක් නම් රු 1000 - 2000 හිතුනොත් කරලා දෙනවා
 

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මමත් එකෙක් හොයා හොයා හිටියේ.
    ලියන්න නම් දෙයක් නෑ. ආතල් පොස්ට් ටිකක් හදලා පේජ් එකේ දාන්න තමා තියෙන්නේ.
    එක පින්තුර පොස්ට් එකකට 25/- ක් දෙන්නම්.
    දවසට හිට් වෙන පොස්ට් 5 ක් ඕන. ඔයාම පේජ් එකේ දාන්නත් ඕන.


    දැනට පේජ් 2 ක් තියෙනවා. සිංහල.



    බ්ලොග් පොස්ට් වැඩෙත් තියෙනවා. ඒක දෙන්නම් මේ වැඩේ පටන් අරන් දවස් 5 - 6 කින්.
    වැඩේට කැමති නම් PM එකක් දාපන් කොල්ලෝ. :D


    *දවස ගානේ ඕන නම් දවස ගානේ ගෙවන්නම්, නැතිනම් එකතු කරලා ගෙවන්නම්. තමන් කැමති විදියක්.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කොලේක ලියපු එකක් බලාගෙන ටයිප් කරනවද?